ඇයි බං, උඹට ගෙයක්ම හදා ගතහැකිනෙ කාර් එක කන්ඩෙම් කරගෙනබය හිතෙන කතා කියන්න එපා යකෝ......
අපෝ මම උඹේ යකඩ ගොඩේ නම් ගාව ගන්නේවත් නෑ.....
![]()

ඇයි බං, උඹට ගෙයක්ම හදා ගතහැකිනෙ කාර් එක කන්ඩෙම් කරගෙනබය හිතෙන කතා කියන්න එපා යකෝ......
අපෝ මම උඹේ යකඩ ගොඩේ නම් ගාව ගන්නේවත් නෑ.....
![]()

Oka muladima wenawa kiyala mama dannawa oi...umba wachaneka inna ekekda..thuu nodakin![]()
මම එනවා යකෝ රෑ වෙලා හරි තොපි අනාත කුකුලෝ ටික එක්ක සෙට් වෙන්න....... 
මෙයා මගුලක් කතා කරනවා...... පේන්ට් කරන්න විතරයි බං තියෙන්නේ..... පොඩ්ඩ පොඩ්ඩ පේන්ට් කරන්න ඕනා බං..... වහලයක් යට තියෙන නිසා, බේරිලා තියෙනවා.... නැත්නම් දිරලා......
![]()

Munta kiyala wadak na ban owamama oya sambandayen kiyola thiyenawa godak dewal...balahan bageta hadichcha gewal keeyak wikunanna thiyenawada kiyala....

මම එනවා යකෝ රෑ වෙලා හරි තොපි අනාත කුකුලෝ ටික එක්ක සෙට් වෙන්න.......
![]()


අම්බානකට අකුණු ගහනවා.....![]()

මම එනවා යකෝ රෑ වෙලා හරි තොපි අනාත කුකුලෝ ටික එක්ක සෙට් වෙන්න.......
![]()
ගොඩ ඉඳන් පීනන්න බැනේ බන්, වතුරට බැහැලාම බලමු.....උඹලා ඔක්කොගෙම කතා වල යම් තරමක ඇත්තක් තියෙනවා.. ඒත් ඔක්කොම සම්පූර්ණ කරන් වැඩ කරන්න බෑ බං.. එක එක අයගේ අවශ්‍යතා එක එක විදිහේ.. එහෙම වෙනකොට මොකක් හරි අවුලකුත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ.. වැඩක් පටන් ගන්නකොට ඒකේ risk එකක් තියෙනවා... ඒක අවම කරගන්න එකයි කරන්න තියෙන්නේ... උඹලා කොහොම කිව්වත් ඒක මගේ අව්ශ්යතාවයට ගැලපෙන්නේ නැත්නම් ඉතිං ඒක කරන්න බැහැනේ.. මම ඒකයි හැමෝගෙම අදහස් අහලා බලලා ඒවගේ මට ගැලපෙන දේවල් ටික විතරක් ගන්නේ...![]()



තු විතරක්...ඕෆ් කරල දාපන්
හදිසියෙ රත්නපුර එන්න නිවාඩු නෑ![]()

මිනිපුරයාට මැනික් ඉල්ලමක් සෙට් වෙන්න වගේ යන්නෙ ..ගොඩ ඉඳන් පීනන්න බැනේ බන්, වතුරට බැහැලාම බලමු.....![]()

බාස්ල ගන්න සල්ලි දැක්කම අපි මොනවාද කරන්නේ කියල හිතෙනවා....
අඩි 1000 ක ස්ලැබ් එකක්, බීම් එක්ක උන් සුමානයකින් වගේ දල ලක්ෂ 1.5 විතර ගන්නවා.....
බ්ලොක් ගලක් බදින්න 25-30 වගේ, කොහොමත් දවසට ගල් 100-150 බදිනවා.....( දවස් කුලියට උනොත් 50 විතර)
කියලා වැඩක් නෑ බං..... උන් සතියෙන් හොයන ගාන අපිට මාස කීයක් ගියත් ගන්න බෑ..... 
තු විතරක්...
අපි කාටවත් වැරැද්දක් කරලා නෑ යකෝ....![]()

එහෙමනං ඉතින් දියවන්නාවට තරං හෙන වදින තැනක් ලංකාවෙ තියෙන්න බෑ..වැරදි කරන උන්ට විතරද හෙන ගහන්නෙ![]()
එහෙමනං ඉතින් දියවන්නාවට තරං හෙන වදින තැනක් ලංකාවෙ තියෙන්න බෑ..

එකපාර ගෙයක් හදලා පදිංචි වෙන්න සල්ලි තිබ්බ නම් උඹලගෙන් අහ අහ ඉන්නවද බං.. හදලා පදිංචි වෙනවනේ... මොකෝ ඔය හැම එකාම ගෙවල් වලට ගිහින් පදිංචි වෙලා තියෙන්නේ ඔක්කොම හදලද..? අපි පොඩි කාලේ තමයි තාත්ත එක ගෙයක් හැදුවේ.. අපිට නම් කිසිම ලෙඩක් හැදුනේ නෑ...
ඒ ඉතින් එක්දාස් නවසිය බර ගණන් වලනේ බං.... ඒ දවස් වල මිනිස්සුන්ට ලෙඩ අඩුයි....... 
බුදුන් කාලෙ ත්‍රෙඩ් කාපු එකා බං!![]()


මොකෝ ?![]()
නෑ ඉතින් ලෝන් ගෙවනවා කියන එක ලේසියෑ බං.....
තරියා වැඩේ බාර ගත්තා මං හිතන්නෙ..
ආ ඌ දැන් අළුත් ඩොංගලේට බර දෙනවා ඈති..... 