EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    254843_210176295783535_344752587_n.jpg
     

    kingdewi

    Well-known member
  • :shocked: හොද වෙලාවට මම තාම එච්චර ණය උනේ නෑ..... :no: ඒත් ඉතින් මගේ කියලා කිසි දෙයක් නෑ නේ බං.... ගන්න පඩිය ඔක්කොම ගෙදර වියදමට යනවා..... අම්මා තාත්තා, හදලා දීපු ගෙයක් දෙයියනේ කියලා තියෙන නිසා හොදයි ඉතින්..... නැත්නම් ඉතින් මහ පාර තමා..... :( ලැජ්ජයි බං..... අපි කවුද....?? අපේ අම්මලා තාත්තලා කරපුවායින් කාලක් කර ගන්න අපිට බෑ තවම..... :( ඒ ගොල්ලෝ විදපු දුක්, අපි තවම විදලත් නෑ..... :no:

    :( අනේ මන්දා ලොකු අයියේ.... මේ යන විදිහට, මොනවායින් මොනවා වෙයිද ඉස්සරහට කියලා හිතා ගන්න බෑ....... :no:
    :(
    ඔය ප්රස්නෙ තමයි මේ හිරවෙලා ඉන්නෙ.. :(
    ඒකනේ බන් !

    !මම යනෝ නිදන්න
    ගුඩ් නයිට් හැමෝටම !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ රස්සාව කෙල වෙලා ගියොත්.... කරන්න වෙන රස්සාවක් හොයලා දෙනවද කව්රුහරි ?
    කෙල උනොත් විතරයි.... :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ රස්සාව කෙල වෙලා ගියොත්.... කරන්න වෙන රස්සාවක් හොයලා දෙනවද කව්රුහරි ?
    කෙල උනොත් විතරයි.... :eek:
    උඹත් රත්නෙ වගේ නිවාඩු දාන්නද යන්නෙ ? :eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ... :oo:
    ඒකෙ දෙපැත්තක් තියෙනවා ඉතින්..හදපු ගෙයක් ගනිද්දී ඒක කොහොමද හැදුවේ කියල දන්නේ නෑනේ..ඒ රිස්ක් එක ගන්න වෙනවා..තමන් ගෙයක් හදනවා නම් ඒක තමන්ට කැමති විදිහට තමන්ගේ හදහන් අනුව හදන්න පුළුවන්..හැබැයි ඒකට යෙදෙන්න වෙලාව තියෙන්න ඕනේ..:):)
    මම නම් කියන්නේ..බොහෝදුරට තමන් ගෙයක් හදන්නේ ජිවිතකලේටම එකයි නේ..ඉතින් ජිවිත කාලෙටම ඉන්න හදන තැන තමන් කමතිවිදිහට තමන්ම හදාගත්තොත් හොඳයි කියල තමා මට නම් හිතෙන්නේ...:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ රස්සාව කෙල වෙලා ගියොත්.... කරන්න වෙන රස්සාවක් හොයලා දෙනවද කව්රුහරි ?
    කෙල උනොත් විතරයි.... :eek:

    :oo: මොකෝ සීන් එක.....?? මම වැඩ කරන තැන ජොබක් සෙට් කරලා දෙන්නද....?? :oo:

    උඹත් රත්නෙ වගේ නිවාඩු දාන්නද යන්නෙ ? :eek:

    :oo::frown: හැම උපහැරනෙකටම මාව අල්ල ගනන් එපා යකෝව්..... :angry:

    :eek: ... වෙන ජොබක් හොයාගෙන මිස තියෙන එකෙන් අයින් වෙන්න එපා ... ඒක තමයි ගෝල්ඩන් රූල් එක

    :yes: අම්මෝ ඔව් අනිවා..... මමත් එක පාරක්, පරණ බොසෙක් එක්ක ඈරගෙන, අයින් වෙලා, මාස තුනක් විතර සෝඩා ගහලා හිටියේ අතේ සතේ නැතුව....... :rofl:
     
    Status
    Not open for further replies.