**Elakiri Helping Star(Nominating)**

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
RePost බුවා;13918920 said:


එක්කෙනෙක්ව නෙමෙයි, ඕන තරම් අයව යෝජනා කරන්න පුලුවන්,,,,,,
එහෙනම් පරගනික ගැටලු සදහා නිතරම උදව් දෙන දිල‍්රසාන්,පැටියා,kinkon යන තිදෙනාවත් මා යෝජනා කරනවා:cool:.
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ehjgpy.gif




    සභාවෙන් අවසරයි...
    Tongue04.gif
    තමන්ට තමන්වම නොමිනේට් කරන්න පුලුවන්ද කියලා දැනගන්න කැමතියි මම.
    Laughing01.gif



    මාලිංග අයියා තමයි මමත් යෝජනා කරන්නේ

    Noted :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මං මේ නම් යෝජනා කරනවා Fiverr Thread එකේ උදව් දෙන උන්.

    Deepallasantha, RLT4U, Madman, dilrasan

    මුන් ටික අලුත් උන්ට ගොඩ යන්න සෑහෙන්න උදව් කරනවා මං දැකලා තියෙනවා.