Ithin yako kohomath Ebay eken badu gedaratama ewanawane
cmb yanakota machan train eke yaman. ethakota cost eka adui ne
jst kidding.. mona hari ona unoth kiyannam. company eka thiyenne koheda. shoping complex ekeda ?
pissuda bn, eke kadayak danna giyoth wenama job ekak karanna wenawa kade kuliya denna. gedara thama head quarters bn 
machan mata rs.300k witara baduwak genna ganna oneee .. puluwan wei neee??
ayyao ban ebay eken order karama gedaratama enavane. eka danne nathi buvalada inne.
superb mcn
math alawwe inne wadak karaganna one unoth aniwa contect karannan
ni-hm rechgrbl btry one 2500mah
keyak weida?
Baduwak ewala magadi nathi unahama vagakiyanawada? (baduwa lankawata enna kalin nathi wela)
item eka awe nathnam api refund eka illagena oyalata refund denawa. awlak na



මචං ඕක උඹට කරගෙන යන්න පුළුවන්. ඊබේ දන්නෙ නැති, අයිටම් හොයන්න වෙලාවක් නැති උන් ඕන තරං ඉන්නවා. ඒ වගේම සුපිරි අයිටම් උඹ හොයල දුන්නම ඒවාට ආස අයත් ඉන්නවා. හොඳට කරගෙන යමන්.
අනිත් එක ෆෝන්. උඹම ගෙනත් කස්ටම් ක්ලියර් කරගෙන ගත්ත එකාට ඩිලිවර් කරන්න පුළුවන් ක්රමයක් හදා ගත්තනං තව නැගල යයි. කස්ටම් එකේ ලාවට කට්ටක් අල්ල ගත්තනං ෆුල් ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ.![]()




ow phone busines eka lankawe negala yanawa. custom eken clear karagaththoth mehe ayata wikunala loku labayak gaththeki.


tnx bn