eBay Dealers Kurunegala

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    cmb yanakota machan train eke yaman. ethakota cost eka adui ne:lol:
    jst kidding.. mona hari ona unoth kiyannam. company eka thiyenne koheda. shoping complex ekeda ?

    ow bn ela ela, :lol: pissuda bn, eke kadayak danna giyoth wenama job ekak karanna wenawa kade kuliya denna. gedara thama head quarters bn :lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචං ඕක උඹට කරගෙන යන්න පුළුවන්. ඊබේ දන්නෙ නැති, අයිටම් හොයන්න වෙලාවක් නැති උන් ඕන තරං ඉන්නවා. ඒ වගේම සුපිරි අයිටම් උඹ හොයල දුන්නම ඒවාට ආස අයත් ඉන්නවා. හොඳට කරගෙන යමන්.:cool::cool:
    අනිත් එක ෆෝන්. උඹම ගෙනත් කස්ටම් ක්ලියර් කරගෙන ගත්ත එකාට ඩිලිවර් කරන්න පුළුවන් ක්‍රමයක් හදා ගත්තනං තව නැගල යයි. කස්ටම් එකේ ලාවට කට්ටක් අල්ල ගත්තනං ෆුල් ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ.:cool::cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචං ඕක උඹට කරගෙන යන්න පුළුවන්. ඊබේ දන්නෙ නැති, අයිටම් හොයන්න වෙලාවක් නැති උන් ඕන තරං ඉන්නවා. ඒ වගේම සුපිරි අයිටම් උඹ හොයල දුන්නම ඒවාට ආස අයත් ඉන්නවා. හොඳට කරගෙන යමන්.:cool::cool:
    අනිත් එක ෆෝන්. උඹම ගෙනත් කස්ටම් ක්ලියර් කරගෙන ගත්ත එකාට ඩිලිවර් කරන්න පුළුවන් ක්‍රමයක් හදා ගත්තනං තව නැගල යයි. කස්ටම් එකේ ලාවට කට්ටක් අල්ල ගත්තනං ෆුල් ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ.:cool::cool:

    anna machan, thanx ubalage me wage wachanen hari dena help walata. thnx machan ela :):):):)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,328
    5,440
    113
    ow phone busines eka lankawe negala yanawa. custom eken clear karagaththoth mehe ayata wikunala loku labayak gaththeki.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif