Van ekak aran danna hitiye....මේ උඹේ වෑන් එකක් තියෙනවා කිව්වා නේද..? මාසෙකට 50ක් දෙනවා.. දානවද..? AC තියෙන්න ඕනේ... දිග මොඩල් එකක් වෙන්න ඕනේ...
අවුලක් නෑ. මහා හදිස්සියක් නෑ ඕක ගන්න.
උඹෙ කොල්ලාත් කැමති වෙයි ඕකට නං. අපේ දෙන්නාම කැමති.![]()
උඹ ඕක මෙතන දැම්ම ගමන් දෙන කිං කොපියක් ඉල්ලලා කෝල් කරා !! 
ඒකෙ තාම මලකඩ හූරනවාද කොහෙද..![]()

පණ්ඩිතකමට ෆිල්ම් දෙකක් බෑවා පත සයිස්..Dark Night 2.5GB..StepUp 1.5GB..අපරාදේ 4GB....ගුනේ පාටියක් දායි![]()


Van ekak aran danna hitiye....
ekak tibba bappata.. eka damma ban Brandix ekata
මේ උඹේ වෑන් එකක් තියෙනවා කිව්වා නේද..? මාසෙකට 50ක් දෙනවා.. දානවද..? AC තියෙන්න ඕනේ... දිග මොඩල් එකක් වෙන්න ඕනේ...

කොච්චර කාලෙකටද ? වෑන් එකක් හොයලා හරි එවන්නං ?එහෙනම් ඉතිං වෙන එකෙක් හොයාගන්න වෙනවා...
යකෝ මගේ බොන්ගෝ ලඩ්ඩටම 50ක් දෙනවා නේ වැඩිය දුවන්නෙත් නැතුව .. ඒ.සී වාහනයකට 50 ක් ? ලොල් !!![]()

1.5GB නං අපරාදෙ තමයි.පණ්ඩිතකමට ෆිල්ම් දෙකක් බෑවා පත සයිස්..Dark Night 2.5GB..StepUp 1.5GB..අපරාදේ 4GB....![]()

ඒ කියන්නේ පොර මේක දිහා හොරෙන් බලන් ඉන්නේ...උඹ ඕක මෙතන දැම්ම ගමන් දෙන කිං කොපියක් ඉල්ලලා කෝල් කරා !!
![]()


ඒක හයර් එකට ගත්ත එකක්ද ??

ඒ කියන්නේ පොර මේක දිහා හොරෙන් බලන් ඉන්නේ...![]()

පඩ්ඩක් අරින්න බෑ මේකේ හොරෙන් ... මේක දිහා කොකටුවෝ වගේ බලන් ඉන්නේ හොරෙන් ගොඩක් අය !!![]()

යකෝ මගේ බොන්ගෝ ලඩ්ඩටම 50ක් දෙනවා නේ වැඩිය දුවන්නෙත් නැතුව .. ඒ.සී වාහනයකට 50 ක් ? ලොල් !!![]()
කොච්චර කාලෙකටද ? වෑන් එකක් හොයලා හරි එවන්නං ?

මාස 3 තමයි අවුල..මාස 3 කට වගේ තමයි හොයන්නේ.. ඉන්න එකා පොල්ලක් තියලා මාරු වෙලා වගේ... හෙට තමයි හරියටම දැනගන්න වෙන්නේ... ඕනේ නම් මම අපේ ලොක්කගේ නොම්මරේ දෙන්නම්... කතා කරලා බලපං...![]()