EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ උඹේ වෑන් එකක් තියෙනවා කිව්වා නේද..? මාසෙකට 50ක් දෙනවා.. දානවද..? AC තියෙන්න ඕනේ... දිග මොඩල් එකක් වෙන්න ඕනේ...
    Van ekak aran danna hitiye....
    ekak tibba bappata.. eka damma ban Brandix ekata
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ. මහා හදිස්සියක් නෑ ඕක ගන්න.
    උඹෙ කොල්ලාත් කැමති වෙයි ඕකට නං. අපේ දෙන්නාම කැමති. :)

    :yes: උඹ ඕක මෙතන දැම්ම ගමන් දෙන කිං කොපියක් ඉල්ලලා කෝල් කරා !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ උඹේ වෑන් එකක් තියෙනවා කිව්වා නේද..? මාසෙකට 50ක් දෙනවා.. දානවද..? AC තියෙන්න ඕනේ... දිග මොඩල් එකක් වෙන්න ඕනේ...

    යකෝ මගේ බොන්ගෝ ලඩ්ඩටම 50ක් දෙනවා නේ වැඩිය දුවන්නෙත් නැතුව .. ඒ.සී වාහනයකට 50 ක් ? ලොල් !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් ඉතිං වෙන එකෙක් හොයාගන්න වෙනවා...
    කොච්චර කාලෙකටද ? වෑන් එකක් හොයලා හරි එවන්නං ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මගේ බොන්ගෝ ලඩ්ඩටම 50ක් දෙනවා නේ වැඩිය දුවන්නෙත් නැතුව .. ඒ.සී වාහනයකට 50 ක් ? ලොල් !! :lol:
    :oo:
    ඒක හයර් එකට ගත්ත එකක්ද ??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නේ පොර මේක දිහා හොරෙන් බලන් ඉන්නේ...:eek::eek:

    පඩ්ඩක් අරින්න බෑ මේකේ හොරෙන් ... මේක දිහා කොකටුවෝ වගේ බලන් ඉන්නේ හොරෙන් ගොඩක් අය !! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මගේ බොන්ගෝ ලඩ්ඩටම 50ක් දෙනවා නේ වැඩිය දුවන්නෙත් නැතුව .. ඒ.සී වාහනයකට 50 ක් ? ලොල් !! :lol:

    යකෝ ඒකට 50ක් දෙන්න පිස්සුද..? අපි ඩෙලිකා එකක් තියන් හිටියා L300 ,250- , ඒකට දුන්නේ 35 යි... 50 ට තිබ්බේ 252- Caravan එකක්... ඩුවල් AC එක්ක... අපි කිසිම වාහනේකට 50 ට වැඩිය දුන්නේ නෑ... HD- Dolphin එකක් තිබ්බා.. අන්න ඒකට නම් 55ක් දුන්නා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොච්චර කාලෙකටද ? වෑන් එකක් හොයලා හරි එවන්නං ?

    මාස 3 කට වගේ තමයි හොයන්නේ.. ඉන්න එකා පොල්ලක් තියලා මාරු වෙලා වගේ... හෙට තමයි හරියටම දැනගන්න වෙන්නේ... ඕනේ නම් මම අපේ ලොක්කගේ නොම්මරේ දෙන්නම්... කතා කරලා බලපං... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාස 3 කට වගේ තමයි හොයන්නේ.. ඉන්න එකා පොල්ලක් තියලා මාරු වෙලා වගේ... හෙට තමයි හරියටම දැනගන්න වෙන්නේ... ඕනේ නම් මම අපේ ලොක්කගේ නොම්මරේ දෙන්නම්... කතා කරලා බලපං... :)
    මාස 3 තමයි අවුල..
     
    Status
    Not open for further replies.