EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන් කිව්වේ !! මෙන්න තවත් කොකටුවෙක් !! :lol: ඔන්න බාල ඉවරවෙන්න ඔන්න මෙන්න දැන් !! :)
    :baffled::frown:කැස්වටුවා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නකොට ඉතිං දවසම ඉන්නවනේ.. බොලාට වගේ ට්යිම් රෙස්ට්‍රික්ශන් නෑ... :lol:

    :shocked: යකෝ උඹ රත්නේගේ මල්ලිද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාන්නෙ මොකක්ද කියලාවත් හොයලා බැලුවද ඉල්ලන්න කලින් ? :lol:

    මුන්ට නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් ගන්නවා .. :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියා 3000 ගහලා! :lol:
    snapshot88q.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද කව්ද කියන්නේ ? අලුත් එකේ නම් කරන්නේ නැතෝ !! :no:
    parana evye ban, dolphin ekata vada karanava kiyala kiuva.
    langadi gamanak yanakota eke driver karaya kiuve....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා පෝස්ට් මකලා 3000 උස්සන්න හැදුවේ... :lol:

    එක පාර සෙට්ල් වෙන්නේ නෑ පොස්ට් ඕර්ඩර් එක දැන් බලපිය !! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හවස වැඩට යනවා බන්, රෑට සෙට්වෙමු...
     
    Status
    Not open for further replies.