ඉතින් බන් ඔය වැඩේ උඹටම කරන්න තිබුනනේ....ekek waththe wada
poddak apu gaman u gahakata heththu wela pita kahanawa
mama dakka gaman hathi danawa
ada mata dawasama eliye inna wenne yako wede karagannawa nam
nedakin dawasama iwarayi![]()

kdh එකක් ගන්නවද...![]()

පෑන් විලි අදින්න kdh එකක් ??![]()

මේකක් තිබබා නං හොඳටම ඇති :පොඩි අත් කරත්තයක් තිබ්බත් ඇතිනේ.. දවසට 30km ලුනේ දුවනවා කියන්නේ...![]()

kdh එකක් ගන්නවද...![]()

පොඩි අත් කරත්තයක් තිබ්බත් ඇතිනේ.. දවසට 30km ලුනේ දුවනවා කියන්නේ...![]()

මූ ගනියි KDH.. මූ ඒ සල්ලි දාලා තව බිස්නස් එකක් කරයි...![]()
පෑන් විලි අදින්න kdh එකක් ??![]()



දැන් ඔය බාමින් තියෙන, කින් ඉල්ලපු එක...
ඔන්න බාල ඉවරවෙන්න ඔන්න මෙන්න දැන් !! 
nissan හොමි වල හොඳට තෙල් කරනවලු නේද...වැඩක් වෙන එකක් නෑ බන් ... මම උඹට කිව්වේ ගන්න හිතෙනවා මුන් කාල දැම්මොත් අපරාදේ![]()
වැඩක් වෙන එකක් නෑ බන් ... මම උඹට කිව්වේ ගන්න හිතෙනවා මුන් කාල දැම්මොත් අපරාදේ![]()

nissan හොමි වල හොඳට තෙල් කරනවලු නේද...

බාන්නෙ මොකක්ද කියලාවත් හොයලා බැලුවද ඉල්ලන්න කලින් ?දැන් ඔය බාමින් තියෙන, කින් ඉල්ලපු එක...

උඹට ඉතින් අත් කරත්ත පිහිට තමා එන්ටෙප නැති නිසා !!![]()
