EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න රත්නෙ ලමා සින්දු අප්ලෝඩ් කරන්න යන්නෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසාගේ ඩවුන්ලෝඩ් එක ඉවරය
    පුලුවං නං DVD එකකට ගහපන්.. කොලඹ පැත්තෙ ආපු වෙලාවක ගන්නං. නැත්තං 16 තමා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුලුවං නං DVD එකකට ගහපන්.. කොලඹ පැත්තෙ ආපු වෙලාවක ගන්නං. නැත්තං 16 තමා..

    එල !! නිකන් ඔහොමම කොපි කරන්නම් කමක් නැනේ ? ප්ලේයර් වල ප්ලේ වෙඉද එතකොට ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න රත්නෙ ලමා සින්දු අප්ලෝඩ් කරන්න යන්නෙ..

    කිඹුලා දුන්න CD ටික බ්ලෑන්ක් කියල තමා ආරංචිය !! :lol: මු කිඹුලට දුන්න ලැප් එකේ අප්සෙට් එකක් වගේ :rofl: .. මූ කියනවා කිඹුල් තඩියට කියන්න එපා කියල !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල !! නිකන් ඔහොමම කොපි කරන්නම් කමක් නැනේ ? ප්ලේයර් වල ප්ලේ වෙඉද එතකොට ?
    ඔහොම්මම ගහපන්. ඕක ආයෙ convert කරන්න ඕනෙ නෑ. mp4,usb support තියන dvd player වල ඔහොම්මම වැඩ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා දුන්න CD ටික බ්ලෑන්ක් කියල තමා ආරංචිය !! :lol: මු කිඹුලට දුන්න ලැප් එකේ අප්සෙට් එකක් වගේ :rofl: .. මූ කියනවා කිඹුල් තඩියට කියන්න එපා කියල !! :lol:
    එතකොට මූ blank mp3ද අප්ලෝඩ් කරන්නෙ ?? :oo:
    දැං ඉතින් කිඹුලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට මූ blank mp3ද අප්ලෝඩ් කරන්නෙ ?? :oo:
    දැං ඉතින් කිඹුලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ! :lol:

    :lol::lol: මම කිඹුලට නෙමේනේ කිව්වේ උඹලටනේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න තවත් ගස් කොකටුවෙක් !! :lol: එල මචන් දෙන්නම් සුපිරි මේක නම් පොඩ්ඩොන්ට :D
    :lol:

    පොඩ්ඩො විතරක් නෙමෙයි බං ඕකට අපි දෙන්නාත් කැමති :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න තවත් ගස් කොකටුවෙක් !! :lol: එල මචන් දෙන්නම් සුපිරි මේක නම් පොඩ්ඩොන්ට :D

    ඒ මටත් කොපියක් දියංකෝ... මාත් තාම පොඩි එකා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    486906_2526207449847_808241613_n.jpg
     
    Status
    Not open for further replies.