වැස්ස හින්ඳා ගුලි වෙලා නිදි ඇති..

3 විතර ඉඳන් වහිනවා..ඔහෙට වැස්සද බන් ? මෙහෙ ලාවට පොදයක් විතරඉ වැටුනේ![]()
අනේ අම්මප මට මේකට කියන්න වචන නැහැවැස්ස හින්ඳා ගුලි වෙලා නිදි ඇති..


අනේ අම්මප මට මේකට කියන්න වචන නැහැ
ගුලිවෙලා නෙවෙයි හුස්ම වෙලාවක් නැහැ![]()
මූට මක් වෙලාද ඒ පාර ?

අර පිට කහන එකා පස්සෙ තාම පන්නනවද කොහෙදමූට මක් වෙලාද ඒ පාර ?

සැසා මුගෙ ගෙදර ඇවිත් හෙලුවෙන් නිදි කියලා නෙද මේ කියන්නෙ ?සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන
කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...
දිවියම අන්ධකාරයට දමනු මැණ.....
සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....
පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...
මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....
කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....
අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....
සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....
ගින්දර වගේ මග යන අංගනාවට....
නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...
කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....
රති සුව විදින්ටා මනසම හොබවන්නේ....
කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...
මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...
සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....
රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...
පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...
මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....
කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...
කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...
නවයට බාර් වහලා ගෙදරට යනවා.....
බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....
ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....
කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....
එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....
එහෙමයි ලියන්නේ මං අද රටාවට....
ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා...
කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා....
මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....
කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....
ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....
පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ...![]()

විකියෝ, මූට පිහිට වෙයන් : http://www.elakiri.com/forum/showthread.php?t=1511035

ඇල කන්ද පැත්තෙ රා පොට් තියනවාද ?මම දැම්ම ඇලකන්ද පැත්තේ තියෙනවා කියල![]()

ඇල කන්ද පැත්තෙ රා පොට් තියනවාද ?![]()

විකියා ගෙවල් මාරු කරයිද දන්නෑ.. දැනටත් ගහ මුලට යන්න ගේමක් දෙන්න ඕන කියනවානෙ..ඔව් බන් ලයිසන් තියෙන එව්වා .. උස්වැටකෙයියාවේ නාන්න ගියාම දවසක් බිව්වා .. උන් රා කල වලට දාල දෙනවා![]()

විකියා ගෙවල් මාරු කරයිද දන්නෑ.. දැනටත් ගහ මුලට යන්න ගේමක් දෙන්න ඕන කියනවානෙ..![]()


රා නැතුවත් ඌරුමස් නං මරුඌ හොයන්නේ කිතුල් රා වෙන්න ඕන
රා කාලෙකින් බිව්වේ නෑ .. රා සමග ඌරු මස් මරු![]()

විකියෝ, මූට පිහිට වෙයන් : http://www.elakiri.com/forum/showthread.php?t=1511035

මම දැම්ම ඇලකන්ද පැත්තේ තියෙනවා කියල![]()
ඇල කන්ද පැත්තෙ රා පොට් තියනවාද ?![]()


ඔව් බන් ලයිසන් තියෙන එව්වා .. උස්වැටකෙයියාවේ නාන්න ගියාම දවසක් බිව්වා .. උන් රා කල වලට දාල දෙනවා![]()

විකියා ගෙවල් මාරු කරයිද දන්නෑ.. දැනටත් ගහ මුලට යන්න ගේමක් දෙන්න ඕන කියනවානෙ..![]()





මම නං ඔය මුකුත් බීලා නෑ. මම අමද්‍යප
muta oni ban pol rane
මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන්
පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ
ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි![]()
