EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ අම්මප මට මේකට කියන්න වචන නැහැ :growl:
    ගුලිවෙලා නෙවෙයි හුස්ම වෙලාවක් නැහැ :dull:

    :eek: මූට මක් වෙලාද ඒ පාර ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
    නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන
    කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...
    දිවියම අන්ධකාරයට දමනු මැණ.....

    සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....
    පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...
    මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....
    කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....

    අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....
    සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....
    ගින්දර වගේ මග යන අංගනාවට....
    නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...

    කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....
    රති සුව විදින්ටා මනසම හොබවන්නේ....
    කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...
    මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...

    සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....
    රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...
    පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...
    මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....

    කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...
    කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...
    නවයට බාර් වහලා ගෙදරට යනවා.....
    බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....

    ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....
    කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....
    එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....
    එහෙමයි ලියන්නේ මං අද රටාවට....

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....
    කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....
    ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....
    පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ... :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
    නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන
    කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...
    දිවියම අන්ධකාරයට දමනු මැණ.....

    සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....
    පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...
    මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....
    කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....

    අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....
    සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....
    ගින්දර වගේ මග යන අංගනාවට....
    නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...

    කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....
    රති සුව විදින්ටා මනසම හොබවන්නේ....
    කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...
    මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...

    සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....
    රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...
    පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...
    මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....

    කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...
    කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...
    නවයට බාර් වහලා ගෙදරට යනවා.....
    බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....

    ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....
    කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....
    එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....
    එහෙමයි ලියන්නේ මං අද රටාවට....

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....
    කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....
    ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....
    පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ... :sorry:
    සැසා මුගෙ ගෙදර ඇවිත් හෙලුවෙන් නිදි කියලා නෙද මේ කියන්නෙ ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇල කන්ද පැත්තෙ රා පොට් තියනවාද ? :eek:

    ඔව් බන් ලයිසන් තියෙන එව්වා .. උස්වැටකෙයියාවේ නාන්න ගියාම දවසක් බිව්වා .. උන් රා කල වලට දාල දෙනවා :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් ලයිසන් තියෙන එව්වා .. උස්වැටකෙයියාවේ නාන්න ගියාම දවසක් බිව්වා .. උන් රා කල වලට දාල දෙනවා :cool:
    විකියා ගෙවල් මාරු කරයිද දන්නෑ.. දැනටත් ගහ මුලට යන්න ගේමක් දෙන්න ඕන කියනවානෙ.. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා ගෙවල් මාරු කරයිද දන්නෑ.. දැනටත් ගහ මුලට යන්න ගේමක් දෙන්න ඕන කියනවානෙ.. :lol:

    ඌ හොයන්නේ කිතුල් රා වෙන්න ඕන :shocked:

    රා කාලෙකින් බිව්වේ නෑ .. රා සමග ඌරු මස් මරු :D
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ හොයන්නේ කිතුල් රා වෙන්න ඕන :shocked:

    රා කාලෙකින් බිව්වේ නෑ .. රා සමග ඌරු මස් මරු :D
    රා නැතුවත් ඌරුමස් නං මරු :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P
    විකියෝ, මූට පිහිට වෙයන් : http://www.elakiri.com/forum/showthread.php?t=1511035

    muta oni ban pol rane :no:

    මම දැම්ම ඇලකන්ද පැත්තේ තියෙනවා කියල :D

    ඇල කන්ද පැත්තෙ රා පොට් තියනවාද ? :eek:
    :eek::eek:
    ඔව් බන් ලයිසන් තියෙන එව්වා .. උස්වැටකෙයියාවේ නාන්න ගියාම දවසක් බිව්වා .. උන් රා කල වලට දාල දෙනවා :cool:
    :shocked:

    විකියා ගෙවල් මාරු කරයිද දන්නෑ.. දැනටත් ගහ මුලට යන්න ගේමක් දෙන්න ඕන කියනවානෙ.. :lol:
    :rofl::rofl:
    මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන් :P
    පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
    කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ :P
    ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P

    muta oni ban pol rane :no:





    :eek::eek:
    :shocked:


    :rofl::rofl:
    මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන් :P
    පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
    කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ :P
    ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි :rofl:
    මම නං ඔය මුකුත් බීලා නෑ. මම අමද්යප :cool:
     
    Status
    Not open for further replies.