EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මූට බොන්න තියන කෑදර කම.. බලාගෙන, ඕවාට ඇබ්බැහි‌ වෙනවලු.. :P
    naha ban kedara kamata neweyi
    podi change ekak thiyanawane eke
    sirawatama kiyanne
    uba beer ekakwath ganne nadda ? eka paththakin adahanna watinawa
    thawa paththakin mama kiwwa kiyala hitha ganin:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහාටත් එසේමය...
    දරුණුවට අකුණු ගැසීමත් සිදුවිය....:(
    මෙහෙ නං අද අකුනු ගැහුවේ නෑ. තරමක හුලං නං තිබුනා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    naha ban kedara kamata neweyi
    podi change ekak thiyanawane eke
    sirawatama kiyanne
    uba beer ekakwath ganne nadda ? eka paththakin adahanna watinawa
    thawa paththakin mama kiwwa kiyala hitha ganin:rofl:
    බියර් බොන්නෙත් නෑ.
    උඹට ඕන ලබ්බක් කියාගනින්. ඩෝපර්ලා කියන ඒවා මම කොහොමත් ගනන් ගන්නෙ නෑ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බියර් බොන්නෙත් නෑ.
    උඹට ඕන ලබ්බක් කියාගනින්. ඩෝපර්ලා කියන ඒවා මම කොහොමත් ගනන් ගන්නෙ නෑ :P

    කොසා උඹ බීලම නැද්ද ...? එහෙම නැත්නම් දැන් නවත්තලද..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ බිව්වෙ නැති වුනාට බීපු උන්ට වඩා ආතල් ගන්න පොරවල් අපි හරිද..?
    ඒ කියන්නෙ උඹ බොන්නෙ නැතුවම ඩෝප් වෙනවාද ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කියන්නෙ උඹ බොන්නෙ නැතුවම ඩෝප් වෙනවාද ? :P

    මම කාලයක් බිව්වා බං... 2010 තමයි නැවැත්තුවේ... බීලා ඇතිවෙන්න ආතල් අරන් තියෙනවා..ඒත් යාලුවෝ ඔක්කොම් තාම බොනවා.. ඉතිං මම බිව්වෙ නැතත් ඩෝප් වගේ තමයි... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කාලයක් බිව්වා බං... 2010 තමයි නැවැත්තුවේ... බීලා ඇතිවෙන්න ආතල් අරන් තියෙනවා..ඒත් යාලුවෝ ඔක්කොම් තාම බොනවා.. ඉතිං මම බිව්වෙ නැතත් ඩෝප් වගේ තමයි... :lol:
    රත්නෙව ලිඳට දාන්න ඕනෙ නැති හින්ඳා මේකට මුකුත් කියන්නෙ නෑ :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට උඹ කරටි කැඩෙන්න ගහනවද..? :P
    :no:;)
    මම උඹේ අනිත් පැත්තනේ බන්,:lol:
    2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
    තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
    රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...:P
    යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no:;)
    මම උඹේ අනිත් පැත්තනේ බන්,:lol:
    2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
    තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
    රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...:P
    යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...
    සීනියර්ලා කැති,පොලු උස්සං ආවාද ? :eek:
     
    Status
    Not open for further replies.