මෙහාටත් එසේමය...3 විතර ඉඳන් වහිනවා..
දරුණුවට අකුණු ගැසීමත් සිදුවිය....

මෙහාටත් එසේමය...3 විතර ඉඳන් වහිනවා..

naha ban kedara kamata neweyiමූට බොන්න තියන කෑදර කම.. බලාගෙන, ඕවාට ඇබ්බැහි වෙනවලු..![]()

මෙහෙ නං අද අකුනු ගැහුවේ නෑ. තරමක හුලං නං තිබුනා.මෙහාටත් එසේමය...
දරුණුවට අකුණු ගැසීමත් සිදුවිය....![]()
බියර් බොන්නෙත් නෑ.naha ban kedara kamata neweyi
podi change ekak thiyanawane eke
sirawatama kiyanne
uba beer ekakwath ganne nadda ? eka paththakin adahanna watinawa
thawa paththakin mama kiwwa kiyala hitha ganin![]()

ehenam trip eka cancel karala pilgrimage ekak dagamu ban![]()
බියර් බොන්නෙත් නෑ.
උඹට ඕන ලබ්බක් කියාගනින්. ඩෝපර්ලා කියන ඒවා මම කොහොමත් ගනන් ගන්නෙ නෑ![]()
ගෙදර ඇවිත් හුඟ වෙලා මචන්, මෙච්චර වෙලා හෙන ගැහුවා...ahh off wela wage neda machan

ඒ කියන්නෙ උඹ බොන්නෙ නැතුවම ඩෝප් වෙනවාද ?යකෝ බිව්වෙ නැති වුනාට බීපු උන්ට වඩා ආතල් ගන්න පොරවල් අපි හරිද..?

බීලම නෑ.කොසා උඹ බීලම නැද්ද ...? එහෙම නැත්නම් දැන් නවත්තලද..?
ඒ කියන්නෙ උඹ බොන්නෙ නැතුවම ඩෝප් වෙනවාද ?![]()

රත්නෙව ලිඳට දාන්න ඕනෙ නැති හින්ඳා මේකට මුකුත් කියන්නෙ නෑමම කාලයක් බිව්වා බං... 2010 තමයි නැවැත්තුවේ... බීලා ඇතිවෙන්න ආතල් අරන් තියෙනවා..ඒත් යාලුවෝ ඔක්කොම් තාම බොනවා.. ඉතිං මම බිව්වෙ නැතත් ඩෝප් වගේ තමයි...![]()

එතකොට උඹ කරටි කැඩෙන්න ගහනවද..?![]()




සීනියර්ලා කැති,පොලු උස්සං ආවාද ?
මම උඹේ අනිත් පැත්තනේ බන්,
2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...
යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...

කඩවත පැත්තෙත් bbq එකක් කරනවා කිව්වා එකෙක්, ඊට පස්සෙ කියපු එකා මේකට එන්නෙත් අමාවකට විතරයි..![]()
අද අමාවකද 