EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔටුවෝ! උඹේ ලියුම් පෙට්ටිය සුද්ද කරපං! PM පිරිලා ඉතිරෙනවාලු! කිඹුලාගෙ ලමා ගී ලින්ක් එක එවන්න විදියක් නැතෝ!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔටුවෝ! උඹේ ලියුම් පෙට්ටිය සුද්ද කරපං! PM පිරිලා ඉතිරෙනවාලු! කිඹුලාගෙ ලමා ගී ලින්ක් එක එවන්න විදියක් නැතෝ!!

    :oo: අර හිට්ලර්ට PM එකක් දාපන්.... ඌ මාව කන්න හදනවා.... ඌට දුන්නේ නෑ කියලා ලින්ක් ටික...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අර හිට්ලර්ට PM එකක් දාපන්.... ඌ මාව කන්න හදනවා.... ඌට දුන්නේ නෑ කියලා ලින්ක් ටික...... :(
    ඌට pm දැම්මෙ ඔය පෝස්ට් එක දාන්න කලින්.. ඌ දැං ඕක බාලා ඉවරත් ඇති..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට pm දැම්මෙ ඔය පෝස්ට් එක දාන්න කලින්.. ඌ දැං ඕක බාලා ඉවරත් ඇති..

    :shocked: මූ එහෙනම් දැන් කතා කරේ, ඌට අපි සලකන්නේ නෑ කියලා වගේ නේ..... :( :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිංදු ටික යනව වගේ සෑහෙන්න.....අනේ හොදා.......... :)
    පින් කොස් මාමට............
    උඹට තමයි පින් දෙන්න ඕන සින්දු ලබා දුන්නාට. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මූ එහෙනම් දැන් කතා කරේ, ඌට අපි සලකන්නේ නෑ කියලා වගේ නේ..... :( :growl:
    අහපන් මගෙන් PM එකක් ආවෙ නැද්ද කියල ?? සන්ජියාට දාපු PM එකමයි තරියාටත් දැම්මෙ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹටත් තෑන්ක්ස් වෙනවා සින්දු ටික කිව්වට....... :lol::):):)
    මම කිව්වා.....හෆොයි...කොපි රයිට්ස්.....:shocked:
    ඔය සිංදු කියල තියන සමහරු මගේ රෝගීන්......අර රූං රූං සිංදුව කියන ශ්‍යාමලී ලිවේරා වගේ අය...........:cool::baffled:
    දැං ඒ ගොල්ල අංච්චිලා-සීයලා.......දරුවන්ටත් දරුවො ඉන්නවා.........:):cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහපන් මගෙන් PM එකක් ආවෙ නැද්ද කියල ?? සන්ජියාට දාපු PM එකමයි තරියාටත් දැම්මෙ :dull:

    තරියාට පි එම් යවන මොකක් හරි අවුලක් තියෙනවා...... එදා මට එෆ් බී රික්වෙස්ට් එකක් එව්වයි කිව්වට ආවෙ නෑ මට කිසිම දෙයක්........ :lol::lol::lol::lol:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට තමයි පින් දෙන්න ඕන සින්දු ලබා දුන්නාට. :)
    ඔය ටික දුන්නට පස්සෙත් තව 4ක් හමුබුණා කියමුකෝ...........
    ඔය ජාතියෙ ම ඒවා.........:cool::cool::cool:

    මෙන්න මේවා
    හොර පූසෙක් -මියැව් මියෑව්.....
    බල්ල පිදුරු කන්නෙත් නෑ
    ලෝක සිතියමේ පුංචි පුංචියට.......
    තව එකක්..මතක නෑ බං....ඔුව එන්හැන්ස් කරන්න ගියාම තමා නම් මතක හිටින්නේ හරියට ම......
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහපන් මගෙන් PM එකක් ආවෙ නැද්ද කියල ?? සන්ජියාට දාපු PM එකමයි තරියාටත් දැම්මෙ :dull:

    Dan bola awe ... Mama udema log wela baluwa thibbe na :dull:
     
    Status
    Not open for further replies.