EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියාට පි එම් යවන මොකක් හරි අවුලක් තියෙනවා...... එදා මට එෆ් බී රික්වෙස්ට් එකක් එව්වයි කිව්වට ආවෙ නෑ මට කිසිම දෙයක්........ :lol::lol::lol::lol:;)

    :yes::(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කිව්වා.....හෆොයි...කොපි රයිට්ස්.....:shocked:
    ඔය සිංදු කියල තියන සමහරු මගේ රෝගීන්......අර රූං රූං සිංදුව කියන ශ්‍යාමලී ලිවේරා වගේ අය...........:cool::baffled:
    දැං ඒ ගොල්ල අංච්චිලා-සීයලා.......දරුවන්ටත් දරුවො ඉන්නවා.........:):cool:

    අෆ්ෆා...... ඒ උනාට මේවා මාර වටිනවා දැන් කාලේ පොඩි එවුන්ට අහන්න තියෙන ඒවා එක්ක බැලුවම....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mona seen da dow ? :growl: dapiya balanna mamath okkoma kiyanawa ehenam...

    :frown: උඹ මෙතන අහන්නේ හරියට මම කියයි කියලා වගේ නේ.....?? :frown::growl: කියන්නේ නෑ කියලා පොරොන්දු වුන නිසා, මම වචනයක් මෙතන කියන්නේ නෑ..... :no: උඹ තමා පොරොන්දු කඩන්නේ...... බලාපිය මේ දවස් ටිකට, උඹ කීයක් එහෙම වැඩ කරාද.....?? :angry: :frown: :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: අප්ලෝඩ් කරපු ලැප් කන්නාට හුලං..... :(

    අඩේ ෑඹ ද අප් කලේ......
    පින්...පින්.....
    මෙ පින බෙලෙන් ඔබතුමාට ඉක්මනින් ම මේ ගී වාදනය කිරීමට අවස්ථාව ලැබේවා........

    කීචොක් එකක් නෙවෙයි....බොක්කෙන් ම කිව්වේ............:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ ෑඹ ද අප් කලේ......
    පින්...පින්.....
    මෙ පින බෙලෙන් ඔබතුමාට ඉක්මනින් ම මේ ගී වාදනය කිරීමට අවස්ථාව ලැබේවා........

    කීචොක් එකක් නෙවෙයි....බොක්කෙන් ම කිව්වේ............:cool:

    :cool: :yes: ඊළගට අප්ලෝඩ් කරන්න ඉන්නේ ෂෝ ටික..... ස්වදේශීය සේවය Online..... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbulage lapa maru karala dunnada :eek: umba uta deela thiyenne black list wechcha eksk kiwwa neda ?

    :shocked: හා හා කට කට..... ඕක එඩිට් කරපිය.... කිඹුලා දැක්කොත් මම ඉවරයි......!! :baffled::dull:
    මේ මොකක්ද මේ..........:growl::growl:
    රත්නේ ...තෝ මාව ඇන්දුව ද ලැප ට..............
    අනේ තොගේ ලබ්බ ම බැහැපිය එහෙනම්................:growl::dull::dull::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: SLT ..... One Country .... One Kbps ...... :rofl:

    එකෙන්ම........ ගිය සිකුරාදා මම SLT එකේ ලොක්කෝ ඔක්කොටම හෙම්බිරිස්සාව හැදෙව්වා උන්ගේ ජාතකේ මතක වෙලා.......... :lol::lol: මේ එලකිරිය ලෝඩ් වෙන්නේ නෑ කිව්වම ඉතිං එදා........ :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං කවුද කිව්වේ ඕක උදේම එව්වා කියලා ? මම PM එක එව්වෙ‌ 9.30ට වගේ.. :P

    Wena kawda ara bus hipatuwa thamai kiwwe...uge achchita haal garawanna epai udema call karala gini thiyana ekata :angry:
     
    Status
    Not open for further replies.