තරියාට පි එම් යවන මොකක් හරි අවුලක් තියෙනවා...... එදා මට එෆ් බී රික්වෙස්ට් එකක් එව්වයි කිව්වට ආවෙ නෑ මට කිසිම දෙයක්........![]()


තරියාට පි එම් යවන මොකක් හරි අවුලක් තියෙනවා...... එදා මට එෆ් බී රික්වෙස්ට් එකක් එව්වයි කිව්වට ආවෙ නෑ මට කිසිම දෙයක්........![]()


ඕයි, තොට මම ලින්ක් එක දාලා එවපු PM එක හම්බුනේ නැද්ද ?Umbata hondawain salakannam![]()

මම කිව්වා.....හෆොයි...කොපි රයිට්ස්.....
ඔය සිංදු කියල තියන සමහරු මගේ රෝගීන්......අර රූං රූං සිංදුව කියන ශ්‍යාමලී ලිවේරා වගේ අය...........
දැං ඒ ගොල්ල අංච්චිලා-සීයලා.......දරුවන්ටත් දරුවො ඉන්නවා.........![]()
අප්ලෝඩ් කරපු ලැප් කන්නාට හුලං.....
![]()
umba uta deela thiyenne black list wechcha eksk kiwwa neda ?ඉතිං කවුද කිව්වේ ඕක උදේම එව්වා කියලා ? මම PM එක එව්වෙ 9.30ට වගේ..Dan bola awe ... Mama udema log wela baluwa thibbe na![]()

ඕයි, තොට මම ලින්ක් එක දාලා එවපු PM එක හම්බුනේ නැද්ද ?![]()
Mona seen da dow ?dapiya balanna mamath okkoma kiyanawa ehenam...
උඹ මෙතන අහන්නේ හරියට මම කියයි කියලා වගේ නේ.....?? 
කියන්නේ නෑ කියලා පොරොන්දු වුන නිසා, මම වචනයක් මෙතන කියන්නේ නෑ.....
උඹ තමා පොරොන්දු කඩන්නේ...... බලාපිය මේ දවස් ටිකට, උඹ කීයක් එහෙම වැඩ කරාද.....??

මේ කනෙක්ෂන් ඒක මාර ස්පීඩ් බං එකයි මේ තාමත් බාන්නේ.......![]()
SLT ..... One Country .... One Kbps ...... 
Dan bola awe ... Mama udema log wela baluwa thibbe na![]()
එහෙනම් GT ලගේ ගෙදර තැපැල් පෙට්ටියේ තියෙන්නේ ඈත්තේ මෙච්චර වෙලා..... 
Kimbulage lapa maru karala dunnadaumba uta deela thiyenne black list wechcha eksk kiwwa neda ?
හා හා කට කට..... ඕක එඩිට් කරපිය.... කිඹුලා දැක්කොත් මම ඉවරයි......!! 

අප්ලෝඩ් කරපු ලැප් කන්නාට හුලං.....
![]()

අඩේ ෑඹ ද අප් කලේ......
පින්...පින්.....
මෙ පින බෙලෙන් ඔබතුමාට ඉක්මනින් ම මේ ගී වාදනය කිරීමට අවස්ථාව ලැබේවා........
කීචොක් එකක් නෙවෙයි....බොක්කෙන් ම කිව්වේ............![]()
ඊළගට අප්ලෝඩ් කරන්න ඉන්නේ ෂෝ ටික..... ස්වදේශීය සේවය Online..... 
Kimbulage lapa maru karala dunnadaumba uta deela thiyenne black list wechcha eksk kiwwa neda ?
මේ මොකක්ද මේ..........හා හා කට කට..... ඕක එඩිට් කරපිය.... කිඹුලා දැක්කොත් මම ඉවරයි......!!
![]()






SLT ..... One Country .... One Kbps ......
![]()

මේ එලකිරිය ලෝඩ් වෙන්නේ නෑ කිව්වම ඉතිං එදා........ 
ඉතිං කවුද කිව්වේ ඕක උදේම එව්වා කියලා ? මම PM එක එව්වෙ 9.30ට වගේ..![]()
