එහෙනං මමත් විශ් කොලා කියපන්කො ඔන්න ඔහොම්ම........
කෝල් එක තිබ්බනේ...... 
එහෙනං මමත් විශ් කොලා කියපන්කො ඔන්න ඔහොම්ම........
කෝල් එක තිබ්බනේ...... 
මොනවාද මෑන්ස් කරන්නේ.......?![]()
අර එකෙක්ට ජොබ් හොයලා දුන්නා වගේ වෙයිද.....?? නැත්නම් මෙහේ අපේ ඔෆිස් එකේ වේකන්සි නම් නිතර සෙට් වෙනවා.... ඈයි ඉතින් එන එන එකා මාසෙන් දෙකෙන් මාරු වෙනවනේ...... මම නම් යාන්තම් මාස 11ක් හිටියා...... ඒ උනාට වැඩි හරිය නිවාඩු...... අදත් හාෆ් ඩේ පනිනවා.... JK පැත්තේ යන්න......
![]()
jk ?
ara teacher da ? 
Umbe jobata ou awanam uth aye gedara thamaajk ?
ara teacher da ?
![]()

අද බොසා නෑ.... ඉතින් පැනගතහැකි.... හෙට තියෙනවා Mission Power Steering Season 1 Revision එක......
මොරටුවේ බාසා නාපු එකට, අළුත් පවර් බොක්ස් එකක් තියනවා.....
අද JK යනවා ලැපක් ගන්න..... 
අද බොසා නෑ.... ඉතින් පැනගතහැකි.... හෙට තියෙනවා Mission Power Steering Season 1 Revision එක......
මොරටුවේ බාසා නාපු එකට, අළුත් පවර් බොක්ස් එකක් තියනවා.....
අද JK යනවා ලැපක් ගන්න.....
![]()

Graphic designer @ lankadeepa... Unge padith na ban kollonwa maronawa
Mama hithuwe araya ekka galle face yanawa kiyala![]()
එයා අද ගෙදර බං.... අම්මත් ඉන්නවනේ.... අනික ඊයේ බස් එකේ වැඩ කරා කියලා මලෙන් ඉන්නේ මගෙත් එක්ක...... 
අද බොසා නෑ.... ඉතින් පැනගතහැකි.... හෙට තියෙනවා Mission Power Steering Season 1 Revision එක......
මොරටුවේ බාසා නාපු එකට, අළුත් පවර් බොක්ස් එකක් තියනවා.....
අද JK යනවා ලැපක් ගන්න.....
![]()

එයා අද ගෙදර බං.... අම්මත් ඉන්නවනේ.... අනික ඊයේ බස් එකේ වැඩ කරා කියලා මලෙන් ඉන්නේ මගෙත් එක්ක......
![]()

අනේ මන්දා....... අපි ගේ ළඟ කඩේට බදු ගන්න යනවා වගේ මු ලැප් ගන්න jk යන්නේ........![]()
ආයෙත් වැරදිලා වගේ.....
Purchase Order එක දැම්මා..... බඩු ගෙනත් දෙනකම් ඉතින් Sure නෑ..... පංචිකාවත්තෙත් යන්න තියෙන නිසා දැන්ම යනවා.... 
මණ්ඩලේ කචල්........![]()
අද දවසටම කෝල් එකක් වත් නෑ..... මල අතේ ඈත්තේ මාත් එක්ක.... හවසට යනකොට චොකලට් එකක් හරි, අයිස්ක්රීම් එකක් හරි අරන් යන්න ඕනා ශේප් කර ගන්න.....

එහෙමද.......? පඩි නැත්නම් ඔය හැටි මැරෙන්න ඕනේ නෑනේ....... මමත් පොඩි විපරමක් දාලා බලන්නං.........
ආයෙත් වැරදිලා වගේ.....
Purchase Order එක දැම්මා..... බඩු ගෙනත් දෙනකම් ඉතින් Sure නෑ..... පංචිකාවත්තෙත් යන්න තියෙන නිසා දැන්ම යනවා....
![]()

අද දවසටම කෝල් එකක් වත් නෑ..... මල අතේ ඈත්තේ මාත් එක්ක.... හවසට යනකොට චොකලට් එකක් හරි, අයිස්ක්රීම් එකක් හරි අරන් යන්න ඕනා ශේප් කර ගන්න.....
![]()
![]()
![]()

ගෑනුන්ට හරි වාසියි බං....... අපි තරහා උනොත් ඉතිං හුලං තමයි අපිට........![]()
අපි තරහා උනොත්, අපිම යාළු වෙන්න ඕනා..... එයාලා තරහා උනත් අපිම යාළු වෙන්න ඕනා..... මේක යකාගේ ආණ්ඩුවක් නේ...... 
අපි තරහා උනොත්, අපිම යාළු වෙන්න ඕනා..... එයාලා තරහා උනත් අපිම යාළු වෙන්න ඕනා..... මේක යකාගේ ආණ්ඩුවක් නේ......
![]()

අනේද කියන්නේ.......... යාලු වෙලා මොනාහරි දෙන්නත් ඕනේ..... දුන්නේ නැත්නම් ආයේ තරහා වෙනවා...... මොනා හරි දුන්නයි කියමු ඒ දුන්නු එකේ මොකක්හරි ඇදයක් කියලා ආයේ තරහ වෙනවා........![]()