EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අර එකෙක්ට ජොබ් හොයලා දුන්නා වගේ වෙයිද.....?? නැත්නම් මෙහේ අපේ ඔෆිස් එකේ වේකන්සි නම් නිතර සෙට් වෙනවා.... ඈයි ඉතින් එන එන එකා මාසෙන් දෙකෙන් මාරු වෙනවනේ...... මම නම් යාන්තම් මාස 11ක් හිටියා...... ඒ උනාට වැඩි හරිය නිවාඩු...... අදත් හාෆ් ඩේ පනිනවා.... JK පැත්තේ යන්න...... :rofl:

    Umbe jobata ou awanam uth aye gedara thamaa :P jk ? :eek: ara teacher da ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umbe jobata ou awanam uth aye gedara thamaa :P jk ? :eek: ara teacher da ? :eek:

    :rofl::lol: අද බොසා නෑ.... ඉතින් පැනගතහැකි.... හෙට තියෙනවා Mission Power Steering Season 1 Revision එක...... :( මොරටුවේ බාසා නාපු එකට, අළුත් පවර් බොක්ස් එකක් තියනවා..... :) අද JK යනවා ලැපක් ගන්න..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::lol: අද බොසා නෑ.... ඉතින් පැනගතහැකි.... හෙට තියෙනවා Mission Power Steering Season 1 Revision එක...... :( මොරටුවේ බාසා නාපු එකට, අළුත් පවර් බොක්ස් එකක් තියනවා..... :) අද JK යනවා ලැපක් ගන්න..... :D

    Mama hithuwe araya ekka galle face yanawa kiyala :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::lol: අද බොසා නෑ.... ඉතින් පැනගතහැකි.... හෙට තියෙනවා Mission Power Steering Season 1 Revision එක...... :( මොරටුවේ බාසා නාපු එකට, අළුත් පවර් බොක්ස් එකක් තියනවා..... :) අද JK යනවා ලැපක් ගන්න..... :D

    අනේ මන්දා....... අපි ගේ ළඟ කඩේට බදු ගන්න යනවා වගේ මු ලැප් ගන්න jk යන්නේ........ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා....... අපි ගේ ළඟ කඩේට බදු ගන්න යනවා වගේ මු ලැප් ගන්න jk යන්නේ........ :lol::lol:

    :oo: ආයෙත් වැරදිලා වගේ..... :P Purchase Order එක දැම්මා..... බඩු ගෙනත් දෙනකම් ඉතින් Sure නෑ..... පංචිකාවත්තෙත් යන්න තියෙන නිසා දැන්ම යනවා.... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මණ්ඩලේ කචල්........ :lol::lol:

    :( අද දවසටම කෝල් එකක් වත් නෑ..... මල අතේ ඈත්තේ මාත් එක්ක.... හවසට යනකොට චොකලට් එකක් හරි, අයිස්ක්‍රීම් එකක් හරි අරන් යන්න ඕනා ශේප් කර ගන්න..... :yes: :) ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද.......? පඩි නැත්නම් ඔය හැටි මැරෙන්න ඕනේ නෑනේ....... මමත් පොඩි විපරමක් දාලා බලන්නං.........

    Aniwa night karanna onalune...elaz set unoth kiyanna
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ආයෙත් වැරදිලා වගේ..... :P Purchase Order එක දැම්මා..... බඩු ගෙනත් දෙනකම් ඉතින් Sure නෑ..... පංචිකාවත්තෙත් යන්න තියෙන නිසා දැන්ම යනවා.... :)

    හදිස්සියේ ටයිපිං කොලේ......... :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( අද දවසටම කෝල් එකක් වත් නෑ..... මල අතේ ඈත්තේ මාත් එක්ක.... හවසට යනකොට චොකලට් එකක් හරි, අයිස්ක්‍රීම් එකක් හරි අරන් යන්න ඕනා ශේප් කර ගන්න..... :yes: :) ;)

    ගෑනුන්ට හරි වාසියි බං....... අපි තරහා උනොත් ඉතිං හුලං තමයි අපිට........ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෑනුන්ට හරි වාසියි බං....... අපි තරහා උනොත් ඉතිං හුලං තමයි අපිට........ :lol::lol:

    :( අපි තරහා උනොත්, අපිම යාළු වෙන්න ඕනා..... එයාලා තරහා උනත් අපිම යාළු වෙන්න ඕනා..... මේක යකාගේ ආණ්ඩුවක් නේ...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( අපි තරහා උනොත්, අපිම යාළු වෙන්න ඕනා..... එයාලා තරහා උනත් අපිම යාළු වෙන්න ඕනා..... මේක යකාගේ ආණ්ඩුවක් නේ...... :(

    අනේද කියන්නේ.......... යාලු වෙලා මොනාහරි දෙන්නත් ඕනේ..... දුන්නේ නැත්නම් ආයේ තරහා වෙනවා...... මොනා හරි දුන්නයි කියමු ඒ දුන්නු එකේ මොකක්හරි ඇදයක් කියලා ආයේ තරහ වෙනවා........ :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේද කියන්නේ.......... යාලු වෙලා මොනාහරි දෙන්නත් ඕනේ..... දුන්නේ නැත්නම් ආයේ තරහා වෙනවා...... මොනා හරි දුන්නයි කියමු ඒ දුන්නු එකේ මොකක්හරි ඇදයක් කියලා ආයේ තරහ වෙනවා........ :lol::lol::lol:

    Sanjee ft dedunu :P
     
    Status
    Not open for further replies.