O/L ICT and A/L ICT Papers.. Syllabus

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මචන් ලා මට පොඩි උදව්වක් ඔනේ...
    පරන​ O/l & A/L .. ICT Papers & Syllabus ගන්න විදිහක් හරි.. හොයගන්න ක්‍රමයක් හරි කියනවද​?? ලොකු උදව්වක් මචන්...

    tn_tozekxcaxrpv.jpg


    නොදන්න අය පොඩි Support එකක් විදිහට Bump හරි දාල යන්න හොදේ....