මචන් ලා මට පොඩි උදව්වක් ඔනේ... පරන O/l & A/L .. ICT Papers & Syllabus ගන්න විදිහක් හරි.. හොයගන්න ක්රමයක් හරි කියනවද?? ලොකු උදව්වක් මචන්... නොදන්න අය පොඩි Support එකක් විදිහට Bump හරි දාල යන්න හොදේ....