ane yako matanam dawasakatawath cal ekak enne nathi wenawanam kochchcara wasanawakda
mage phone eke bat low wenawata mama hari kamathiyi
උඹලා ඉතින් දැන් කරත්තේ බැදලා ගොඩක් කල් නේ.... අපි එච්චර කල් නෑ නේ.... බලපන් බං.... තවමත් බුම්මගෙන ඉන්නවා.......
මාත් ශේප් වෙන්න යන්නේ නෑ..... ගෙදර බස් එකේ වැඩ කරා කියලා, ඔහොම මලෙන් ඉන්න ඕනද.... 
ඒකෙ තැලන්න දෙයක් තියනවාද ?මූ මල නොතලා රොන් ගන්නවා වගේ ශේප් එකේ![]()

aho...khedayaki.................උඹලා ඉතින් දැන් කරත්තේ බැදලා ගොඩක් කල් නේ.... අපි එච්චර කල් නෑ නේ.... බලපන් බං.... තවමත් බුම්මගෙන ඉන්නවා.......
මාත් ශේප් වෙන්න යන්නේ නෑ..... ගෙදර බස් එකේ වැඩ කරා කියලා, ඔහොම මලෙන් ඉන්න ඕනද....
![]()

නෝනලාගේ තරහා යෑම සහ එයින් දුක විඳින පිඩිත ජනතාව (ඒ කියන්නේ මේ අපි......) ගැනයි අද සංවාදය......![]()

උඹලා ඉතින් දැන් කරත්තේ බැදලා ගොඩක් කල් නේ.... අපි එච්චර කල් නෑ නේ.... බලපන් බං.... තවමත් බුම්මගෙන ඉන්නවා.......
මාත් ශේප් වෙන්න යන්නේ නෑ..... ගෙදර බස් එකේ වැඩ කරා කියලා, ඔහොම මලෙන් ඉන්න ඕනද....
![]()
aho...khedayaki.................![]()

කිඹුල් මාමේ..... බොන්ඩ ඕනා.....
හරි යන්නේ නෑ බං..... කොහොම තේරුම් කරන්නද මන්දා......
දැන් හෙටත් මම ගැරේජ් එකේ දවසම..... මල ඩබල් ට්‍රිබල් වෙයි.... මාත් අත අරින්නේ නෑ.... එයාම ශේප් වෙනකම් ඉන්නවා......

මේන්න චස් කවි කියනවෝ!බඳින බඳින කසාදේ කැඩියන්
තබන තබන පය ලෙස්සා වැටියන්
කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්

ඕයි, තෝ දැං ඔය ජරමර අස්සෙ බීලාත් ගෙදර ගියොත් මේන් කියලා ශේප් වෙයි! බලං හිටපං!කිඹුල් මාමේ..... බොන්ඩ ඕනා.....
හරි යන්නේ නෑ බං..... කොහොම තේරුම් කරන්නද මන්දා......
දැන් හෙටත් මම ගැරේජ් එකේ දවසම..... මල ඩබල් ට්‍රිබල් වෙයි.... මාත් අත අරින්නේ නෑ.... එයාම ශේප් වෙනකම් ඉන්නවා......
![]()
![]()
බඳින බඳින කසාදේ කැඩියන්
තබන තබන පය ලෙස්සා වැටියන්
කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්
බඳින බඳින කසාදේ කැඩියන්
තබන තබන පය ලෙස්සා වැටියන්
කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්

හිල් තිබියන් 
මම මේවා දැක්කෙත් නෑ.... දන්නෙත් නෑ.... අදාල පුද්ගලයින්ට මල පැනලා ඈති මේකට......!! 
කිඹුල් ගීත ටික ඩවුන්ලෝඩ් කරා !! කිඹුලෝ, කොසෝ ඇන්ඩ් වල් රත්නයෝ උඹල ඔක්කොමටම ස්තුතියි !!පොඩි කාලේ මතක් වෙනවා මේවා අහනකොට
හැමදාම ඒ කාලේ ඉන්න තිබුනානම් කියල හිතෙනවා
![]()
ඔහොමද යකෝ ස්තූති කරන්නේ...... කොහොමද එලකිරි නේද.....?? නන්දා මාලිනීගේ ගීත ටික..... 
![]()
![]()
ගහන ගහන මිශන් සැවොම වැඩ දේවා.....
කතරගම දෙවිදු පිහිටත් සෑදේවා....
සතර අපල දොස් දොම්නස් දුරු වේවා...
එපින් බලෙන් ඔහෑ හඩක් මුසු වේවා....
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා
![]()
ෆොටෝ එක මෙතනට දාන්නද......?? 
ඔහොමද යකෝ ස්තූති කරන්නේ...... කොහොමද එලකිරි නේද.....?? නන්දා මාලිනීගේ ගීත ටික.....
![]()