EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ane yako matanam dawasakatawath cal ekak enne nathi wenawanam kochchcara wasanawakda
    mage phone eke bat low wenawata mama hari kamathiyi

    :shocked: උඹලා ඉතින් දැන් කරත්තේ බැදලා ගොඩක් කල් නේ.... අපි එච්චර කල් නෑ නේ.... බලපන් බං.... තවමත් බුම්මගෙන ඉන්නවා....... :( මාත් ශේප් වෙන්න යන්නේ නෑ..... ගෙදර බස් එකේ වැඩ කරා කියලා, ඔහොම මලෙන් ඉන්න ඕනද.... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: උඹලා ඉතින් දැන් කරත්තේ බැදලා ගොඩක් කල් නේ.... අපි එච්චර කල් නෑ නේ.... බලපන් බං.... තවමත් බුම්මගෙන ඉන්නවා....... :( මාත් ශේප් වෙන්න යන්නේ නෑ..... ගෙදර බස් එකේ වැඩ කරා කියලා, ඔහොම මලෙන් ඉන්න ඕනද.... :(
    aho...khedayaki.................:dull::baffled::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    බඳින බඳින කසාදේ කැඩියන්
    තබන තබන පය ලෙස්සා වැටියන්
    කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
    මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aho...khedayaki.................:dull::baffled::rofl::rofl:

    :(:( කිඹුල් මාමේ..... බොන්ඩ ඕනා..... :( හරි යන්නේ නෑ බං..... කොහොම තේරුම් කරන්නද මන්දා...... :( දැන් හෙටත් මම ගැරේජ් එකේ දවසම..... මල ඩබල් ට්‍රිබල් වෙයි.... මාත් අත අරින්නේ නෑ.... එයාම ශේප් වෙනකම් ඉන්නවා...... :rofl: :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඳින බඳින කසාදේ කැඩියන්
    තබන තබන පය ලෙස්සා වැටියන්
    කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
    මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්
    මේන්න චස් කවි කියනවෝ! :shocked: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(:( කිඹුල් මාමේ..... බොන්ඩ ඕනා..... :( හරි යන්නේ නෑ බං..... කොහොම තේරුම් කරන්නද මන්දා...... :( දැන් හෙටත් මම ගැරේජ් එකේ දවසම..... මල ඩබල් ට්‍රිබල් වෙයි.... මාත් අත අරින්නේ නෑ.... එයාම ශේප් වෙනකම් ඉන්නවා...... :rofl: :cool:
    ඕයි, තෝ දැං ඔය ජරමර අස්සෙ‌ බීලාත් ගෙදර ගියොත් මේන් කියලා ශේප් වෙයි! බලං හිටපං!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළුවන් කළු රුවයි අපේ විකි මදින්නා
    මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා
    පීදෙන කිතුල් මල් නෑරම තලන්නා
    සිරිපාලයෝ රැක දෙන්න කක්කුස්සි බාල්දි ගහමුලටම බාන්නා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඳින බඳින කසාදේ කැඩියන්
    තබන තබන පය ලෙස්සා වැටියන්
    කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
    මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්

    :shocked: :cool:

    ගහන ගහන මිශන් සැවොම වැඩ දේවා.....
    කතරගම දෙවිදු පිහිටත් සෑදේවා....
    සතර අපල දොස් දොම්නස් දුරු වේවා...
    එපින් බලෙන් ඔහෑ හඩක් මුසු වේවා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඳින බඳින කසාදේ කැඩියන්
    තබන තබන පය ලෙස්සා වැටියන්
    කපන කොටන මන්නේ ලේ ගෑ වීයන්
    මට ටැග් දාපු තෝ ලේලන්ඩ් එකෙන් වැටියන්

    :shocked::shocked:

    බොංගෝවට දාන දාන රැක් එක කැඩීයන්
    තරියා දාන දාන චෙක් රිටන්ම වීයන්
    අංකල්ගේ ඉතුරු දාහතේම ;) හිල් තිබියන්
    මට වස් කවි කියපු තෝට සැමදා ඩ්‍රයි සීසන් සෙට් වීයන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් ගීත ටික ඩවුන්ලෝඩ් කරා !! කිඹුලෝ, කොසෝ ඇන්ඩ් වල් රත්නයෝ උඹල ඔක්කොමටම ස්තුතියි !! :D පොඩි කාලේ මතක් වෙනවා මේවා අහනකොට :( හැමදාම ඒ කාලේ ඉන්න තිබුනානම් කියල හිතෙනවා :(

    :shocked: ඔහොමද යකෝ ස්තූති කරන්නේ...... කොහොමද එලකිරි නේද.....?? නන්දා මාලිනීගේ ගීත ටික..... :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :cool:

    ගහන ගහන මිශන් සැවොම වැඩ දේවා.....
    කතරගම දෙවිදු පිහිටත් සෑදේවා....
    සතර අපල දොස් දොම්නස් දුරු වේවා...
    එපින් බලෙන් ඔහෑ හඩක් මුසු වේවා....

    ගහන ගහන මිශන් සැම ෆේල් වෙලා ...
    කතරගම දෙවිදු පිහිටත් නැති වෙලා....
    සතර කේන්දරේ ඕකගේ පාලු වෙලා ...
    රත්නේ උඹ දැන් නම් බලුම වෙලා ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළු කනා

    :lol:

    :shocked: ෆොටෝ එක මෙතනට දාන්නද......?? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඔහොමද යකෝ ස්තූති කරන්නේ...... කොහොමද එලකිරි නේද.....?? නන්දා මාලිනීගේ ගීත ටික..... :love:

    පල සූකරයෝ මගෙන් කුනූ හබ්බ නොහා :growl:
     
    Status
    Not open for further replies.