EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඔය උඹේම ටැග් එකක් නෙ ?

    පිස්සුද බන් .. :no:

    25ixc2v.png

    එහෙනං රත්නෙගෙද ? :rolleyes:

    අනිවා ඕකා තමා ඕක දාන්න ඇත්තේ .. :yes: ඕකට දාන්න දෙයක් නැති උනාම මෙලෝ රහක් නැති ඒවා තමා දාන්නේ :lol:

    :frown::growl: මම කියන්නේ නෑ රහ ගැන......!! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕයි, තෝ දැං ඔය ජරමර අස්සෙ‌ බීලාත් ගෙදර ගියොත් මේන් කියලා ශේප් වෙයි! බලං හිටපං!

    බොන එකෙක්ට ඕක කියපන් බන් !! මුඩියක් ගහල කලිසම කඩුවෙල දාල යන උන්ට ඕව කියල වැඩක් නෑ !!:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළුවන් කළු රුවයි අපේ විකි මදින්නා
    මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා
    පීදෙන කිතුල් මල් නෑරම තලන්නා
    සිරිපාලයෝ රැක දෙන්න කක්කුස්සි බාල්දි ගහමුලටම බාන්නා
    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේන්න චස් කවි කියනවෝ! :shocked: :P

    :shocked::(

    ඕයි, තෝ දැං ඔය ජරමර අස්සෙ‌ බීලාත් ගෙදර ගියොත් මේන් කියලා ශේප් වෙයි! බලං හිටපං!

    :rofl: ඊයේ නම් අවුලක් නෑ.... අහු උනේ නෑ.... :no: හෙට පෝය නිසා, අද පට්ට පෝලිම්නේ ෆුඩ් සිටියේ හිටන්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගහන ගහන මිශන් සැම ෆේල් වෙලා ...
    කතරගම දෙවිදු පිහිටත් නැති වෙලා....
    සතර කේන්දරේ ඕකගේ පාලු වෙලා ...
    රත්නේ උඹ දැන් නම් බලුම වෙලා ...

    :frown::growl: යකෝ කැත කතා කියන්න එපා බොල.... ඒවා වැඩ කරනවා ලෙසටම..... :yes: ;)

    හෙට වැඩද බං....?? වරෙන්කෝ මේ පැත්තේ..... :) පාත් ෆයින්ඩරේ එක්ක හෙට කොහෙද යනවා මෙයා..... අපිට ගිනි වතුර ටිකක් බඩට හලා ගන්න පුලුවන් කරදරයක් නැතුව..... :cool: මම නම් ගැරේජ් එකේ..... ගෙවල් එහා පැත්තේ..... වරෙන් එනවා නම්..... කිඹුල් අංකල් සෙට් කරන්, අර අරක ඕපන් කරමු.... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: යකෝ කැත කතා කියන්න එපා බොල.... ඒවා වැඩ කරනවා ලෙසටම..... :yes: ;)

    හෙට වැඩද බං....?? වරෙන්කෝ මේ පැත්තේ..... :) පාත් ෆයින්ඩරේ එක්ක හෙට කොහෙද යනවා මෙයා..... අපිට ගිනි වතුර ටිකක් බඩට හලා ගන්න පුලුවන් කරදරයක් නැතුව..... :cool: මම නම් ගැරේජ් එකේ..... ගෙවල් එහා පැත්තේ..... වරෙන් එනවා නම්..... කිඹුල් අංකල් සෙට් කරන්, අර අරක ඕපන් කරමු.... :yes:

    මට පාන්ද ඉතින් ? :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::growl: යකෝ කැත කතා කියන්න එපා බොල.... ඒවා වැඩ කරනවා ලෙසටම..... :yes: ;)

    හෙට වැඩද බං....?? වරෙන්කෝ මේ පැත්තේ..... :) පාත් ෆයින්ඩරේ එක්ක හෙට කොහෙද යනවා මෙයා..... අපිට ගිනි වතුර ටිකක් බඩට හලා ගන්න පුලුවන් කරදරයක් නැතුව..... :cool: මම නම් ගැරේජ් එකේ..... ගෙවල් එහා පැත්තේ..... වරෙන් එනවා නම්..... කිඹුල් අංකල් සෙට් කරන්, අර අරක ඕපන් කරමු.... :yes:
    :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: ඒක තමා කට්ටිය ගාන වැඩි කියන්නේ...:dull::dull:

    :shocked: කොහොමද දන්නේ නෑ..... මොකද ඕක මේ මාසේ මුල එවපු price list එකකින් දුන්නේ..... උන් අපිට Weekly වත් pricing එවන්නේ නෑ.... අපේ ඉතින් මහ ලොකු සේල් නෑ නේ.... :(
     
    Status
    Not open for further replies.