හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න.....
![]()
මගෙන් අහන්න එපා මොන මගුලක්වත් උඹ
බාගනින් අහවල් එක 
හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න.....
![]()
බාගනින් අහවල් එක 
රනින් නම් අවුලක් නෑ වගේ...අහ්හ් එහෙමද...
මොකෝ වාහනේ වැඩේට උනේ ? ඩොක්ටර් සනිය සල්ලි දීලම ගත්තද ?![]()
රනින් නම් අවුලක් නෑ වගේ...
10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?
ඔය සයිට් එකේ තිබ්බ හොඳ ෆිල්ම් ලිස්ට් එකක් මම දැම්මා කලින් පෝස්ට් එකක. ඒවා බාගෙන බලපං. හැබැයි උන්ගෙ subtitle ගැන නං කිසිම විස්වාසයක් නෑ..හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න.....
![]()

A/C service කරන්න ඕනෙ නෑ. කූල් වෙන්නෙ නැත්තං විතරක් A/C service කරන්න. blower එකේන් යන බට ටිකයි cooler එකෙ drain බටයි සුද්ද කලා නං ඔය ලෙඩේ හරි යයි.රනින් නම් අවුලක් නෑ වගේ...
10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?
ලඟදි ac රෙපයර් කල කියල බිල් ටිකත් තිබුන, මොකක් හරි බටයක් පුපුරලා වගේ...5000- 5500/- ක් වගේ තමා යන්නේ AC සර්විස් එකකට .. ඕකුන් හොර යක්කු ගලව්වම අරව මේවා කියනවා .. කෝර් එක අවුල් නම් 10ක් විතර යයි ඔක්කොමටම

ගෙදර මචන්,![]()
වහින්න වගේ හවස පන්සල් යන්නත් බැරිවෙන හැඩයි....
කොල්ලෝ දෙන්න බලාගෙන ඉන්නේ පන්සල් යන්න....![]()
මෙහේට නම් වහින්න පටන් ගත්තා...... 
SLBC එකේ ඇති ඔරිජිනල් රෙකෝඩින්..
IVO dennis ගේ සින්දුවක් හොයනවා ගොඩ කලෙක ඉඳන් .. කොහේ බැලුවත් නෑනේ 
මටනං හිතෙන්නෙ 10ත් වැඩි කියලා... ඌ තව ඉල්ලුවෙ නැත්තං ගෙවන්න යන්න එපා..රනින් නම් අවුලක් නෑ වගේ...
10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?
මටනං හිතෙන්නෙ 10ත් වැඩි කියලා... ඌ තව ඉල්ලුවෙ නැත්තං ගෙවන්න යන්න එපා..
කූල් එක නම් හොඳට තිබේ. drain බටේ බ්ලොක් එකක් වගේ තමා, ඕකුන් ගලවල මොනවා කියයිද මන්ද.....A/C service කරන්න ඕනෙ නෑ. කූල් වෙන්නෙ නැත්තං විතරක් A/C service කරන්න. blower එකේන් යන බට ටිකයි cooler එකෙ drain බටයි සුද්ද කලා නං ඔය ලෙඩේ හරි යයි.
මගෙන් අහන්න එපා මොන මගුලක්වත් උඹබාගනින් අහවල් එක
![]()
ආ උඹ එහෙනම් එහෙමයි ආ......
දැන් ඉතින් හරි ගිහිල්ලනේ සීසන් එක නිසා...... හා හා හොදයි හොදයි එහෙම නම්......

අයිවොගෙ හොයන්නෙ SLBC එකේ සුනිල් ශාන්තගෙ ඔරිජිනල්ම තියනවානෙ CD වලට ගහලා. ලමා ගී වගේකුත් තිබුනා.. කිඹුලාගෙ සින්දු වල ඔරිජිනල්ද වෙන එවාද නං දන්නෙ නෑ.ඕකුන් ඕව සංරක්ශනේ කරනවද මන්ද ...IVO dennis ගේ සින්දුවක් හොයනවා ගොඩ කලෙක ඉඳන් .. කොහේ බැලුවත් නෑනේ
![]()
autolanka එකේ තියන ඒවා කොහොමත් ගනන්නෙ බං..අනේ මන්ද ඔටෝ lanka තියෙන ඒවානම් පට්ට ගණන්නේ දැන් .. මේ ටිකකට කලින් එකක් බැලුව ඌ 14.25 ක් ලු
ලඟදි ac රෙපයර් කල කියල බිල් ටිකත් තිබුන, මොකක් හරි බටයක් පුපුරලා වගේ...
කොහොමත් ගලවන්න වෙනවා සමහර වෙලාවට හෝ ගාලා වතුර එනවා...![]()
full option eva ganan machan.අනේ මන්ද ඔටෝ lanka තියෙන ඒවානම් පට්ට ගණන්නේ දැන් .. මේ ටිකකට කලින් එකක් බැලුව ඌ 14.25 ක් ලු

කූල් එක නම් හොඳට තිබේ. drain බටේ බ්ලොක් එකක් වගේ තමා, ඕකුන් ගලවල මොනවා කියයිද මන්ද.....
බලෙන් නම් දෙන්නේ නෑමටනං හිතෙන්නෙ 10ත් වැඩි කියලා... ඌ තව ඉල්ලුවෙ නැත්තං ගෙවන්න යන්න එපා..

සමහර විට හොට් වෝටර් ගේන බටේ බ්ලොක් කරලා ඇති. හොඳ තැනකට දාල බලෝගනින්


එහෙනම් ගලවන්න යන්න එපා තියෙන කූල් එකත් නැති වෙයි..

