EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න..... :)

    මගෙන් අහන්න එපා මොන මගුලක්වත් උඹ :frown: බාගනින් අහවල් එක :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් එහෙමද...

    මොකෝ වාහනේ වැඩේට උනේ ? ඩොක්ටර් සනිය සල්ලි දීලම ගත්තද ? :)
    රනින් නම් අවුලක් නෑ වගේ...
    10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
    මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රනින් නම් අවුලක් නෑ වගේ...
    10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
    මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?

    5000- 5500/- ක් වගේ තමා යන්නේ AC සර්විස්‌ එකකට .. ඕකුන් හොර යක්කු ගලව්වම අරව මේවා කියනවා .. කෝර් එක අවුල් නම් 10ක් විතර යයි ඔක්කොමටම
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හොද ෆිල්ම් එකක් කියාපන්කෝ බාගෙන බලන්න..... :)
    ඔය සයිට් එකේ තිබ්බ හොඳ ෆිල්ම් ලිස්ට් එකක් මම දැම්මා කලින් පෝස්ට් එකක. ඒවා බාගෙන බලපං. හැබැයි‌ උන්ගෙ subtitle ගැන නං කිසිම විස්වාසයක් නෑ.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රනින් නම් අවුලක් නෑ වගේ...
    10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
    මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?
    A/C service කරන්න ඕනෙ නෑ. කූල් වෙන්නෙ නැත්තං විතරක් A/C service කරන්න. blower එකේන් යන බට ටිකයි cooler එකෙ drain බටයි සුද්ද කලා නං ඔය ලෙඩේ හරි යයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    5000- 5500/- ක් වගේ තමා යන්නේ AC සර්විස්‌ එකකට .. ඕකුන් හොර යක්කු ගලව්වම අරව මේවා කියනවා .. කෝර් එක අවුල් නම් 10ක් විතර යයි ඔක්කොමටම
    ලඟදි ac රෙපයර් කල කියල බිල් ටිකත් තිබුන, මොකක් හරි බටයක් පුපුරලා වගේ...
    කොහොමත් ගලවන්න වෙනවා සමහර වෙලාවට හෝ ගාලා වතුර එනවා...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර මචන්,:cool:
    වහින්න වගේ හවස පන්සල් යන්නත් බැරිවෙන හැඩයි....
    කොල්ලෝ දෙන්න බලාගෙන ඉන්නේ පන්සල් යන්න....:(

    :oo: මෙහේට නම් වහින්න පටන් ගත්තා...... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    SLBC එකේ ඇති ඔරිජිනල් රෙකෝඩින්..

    ඕකුන් ඕව සංරක්ශනේ කරනවද මන්ද ...:eek: IVO dennis ගේ සින්දුවක් හොයනවා ගොඩ කලෙක ඉඳන් .. කොහේ බැලුවත් නෑනේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රනින් නම් අවුලක් නෑ වගේ...
    10 ක් දැනට දුන්න, තව කීයක් ඕනිද කිඋවේ නෑ. කොහොමත් 11 ට අඩුවෙන් පුළුවන්...
    මචන්, බ්ලොවෙර් එක තියෙන හරියෙන් වතුර බේරෙනවා, ac ෆුල් සේර්විස් කරන්න වේවිද ? සාමාන්‍යයෙන් ac සර්විස් එකකට කීයක් ගනීද?
    මටනං හිතෙන්නෙ 10ත් වැඩි කියලා... ඌ තව ඉල්ලුවෙ නැත්තං ගෙවන්න යන්න එපා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටනං හිතෙන්නෙ 10ත් වැඩි කියලා... ඌ තව ඉල්ලුවෙ නැත්තං ගෙවන්න යන්න එපා..

    අනේ මන්ද ඔටෝ lanka තියෙන ඒවානම් පට්ට ගණන්නේ දැන් .. මේ ටිකකට කලින් එකක් බැලුව ඌ 14.25 ක් ලු
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    A/C service කරන්න ඕනෙ නෑ. කූල් වෙන්නෙ නැත්තං විතරක් A/C service කරන්න. blower එකේන් යන බට ටිකයි cooler එකෙ drain බටයි සුද්ද කලා නං ඔය ලෙඩේ හරි යයි.
    කූල් එක නම් හොඳට තිබේ. drain බටේ බ්ලොක් එකක් වගේ තමා, ඕකුන් ගලවල මොනවා කියයිද මන්ද.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙන් අහන්න එපා මොන මගුලක්වත් උඹ :frown: බාගනින් අහවල් එක :growl:

    :shocked: ආ උඹ එහෙනම් එහෙමයි ආ...... :( දැන් ඉතින් හරි ගිහිල්ලනේ සීසන් එක නිසා...... හා හා හොදයි හොදයි එහෙම නම්...... :( :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකුන් ඕව සංරක්ශනේ කරනවද මන්ද ...:eek: IVO dennis ගේ සින්දුවක් හොයනවා ගොඩ කලෙක ඉඳන් .. කොහේ බැලුවත් නෑනේ :sorry:
    අයිවොගෙ හොයන්නෙ SLBC එකේ සුනිල් ශාන්තගෙ ඔරිජිනල්ම තියනවානෙ CD වලට ගහලා. ලමා ගී වගේකුත් තිබුනා.. කිඹුලාගෙ සින්දු වල ඔරිජිනල්ද වෙන එවාද නං දන්නෙ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද ඔටෝ lanka තියෙන ඒවානම් පට්ට ගණන්නේ දැන් .. මේ ටිකකට කලින් එකක් බැලුව ඌ 14.25 ක් ලු
    autolanka එකේ තියන ඒවා කොහොමත් ගනන්නෙ බං..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලඟදි ac රෙපයර් කල කියල බිල් ටිකත් තිබුන, මොකක් හරි බටයක් පුපුරලා වගේ...
    කොහොමත් ගලවන්න වෙනවා සමහර වෙලාවට හෝ ගාලා වතුර එනවා...:(

    සමහර විට හොට් වෝටර් ගේන බටේ බ්ලොක් කරලා ඇති. හොඳ තැනකට දාල බලෝගනින්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද ඔටෝ lanka තියෙන ඒවානම් පට්ට ගණන්නේ දැන් .. මේ ටිකකට කලින් එකක් බැලුව ඌ 14.25 ක් ලු
    full option eva ganan machan.
    meke a/c power pamani.
    brand new apu evage options nathilu.:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කූල් එක නම් හොඳට තිබේ. drain බටේ බ්ලොක් එකක් වගේ තමා, ඕකුන් ගලවල මොනවා කියයිද මන්ද.....

    එහෙනම් ගලවන්න යන්න එපා තියෙන කූල් එකත් නැති වෙයි..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටනං හිතෙන්නෙ 10ත් වැඩි කියලා... ඌ තව ඉල්ලුවෙ නැත්තං ගෙවන්න යන්න එපා..
    බලෙන් නම් දෙන්නේ නෑ :lol:
    කොහොමත් අසාදාරන ගානක් ගන්න එකක් නෑ.....
     
    Status
    Not open for further replies.