EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    got this from FB :lol:

    543119_10151243252467114_1288998473_n.jpg
    :P:lol::lol:
    පිටිකිරි ගණන් නිසා වෙන්න ඕනි....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:lol::lol:
    පිටිකිරි ගණන් නිසා වෙන්න ඕනි....:rolleyes:
    රත්නෙගෙන් සද්දයක් නැත්තෙ ඕවා පිරිසිඳු කරන්න ගියාද දන්නෑ.. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    trip යන්නෙ short එකක් ආවොත්. ups එකකින් high voltage දුන්නාට trip යන්නෙ නෑ.

    :oo: මොකක්ද බං ඒ මගුලේ කේස් එක...... :( උන් පරණ UPS එකට අළුත් එකක් දුන්නත් එක්ක.... Serial එක නම් වෙනස්..... අනේ මන්දා බං...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නෙගෙන් සද්දයක් නැත්තෙ ඕවා පිරිසිඳු කරන්න ගියාද දන්නෑ.. :rolleyes:
    ඒ වගේ...
    බැරිම තැන අද චොකලට් එකක්වත් ගෙනත් දීල ශේප් එකක් දාගන්න ඇති .....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනෝ සුබ රාත්‍රියක් !!
    අර පිරිසිදු කරන එක දැක්ක ගමන් උඹට ඉන්න බෑ වගේ නේද ...:rolleyes:
    සුබ රාත්‍රියක්...:cool::)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    seenibola thread ekak dannada mama elakiriyen samugannawa kiala. mama internet nathi aatha paththaka pathalaka wadata yanawa :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Status
    Not open for further replies.