EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහලා ටයිම් කීපර් කියන්නේ නිල නොලත් කප්පම්කාරයෝනේ බං..... මමත් අනන්තවත් දැකලා තියෙනවා බස් එකක් පිටත් වෙන්න කලින් කොන්දා ටයිම් කීපර් ගේ අතේ සල්ලි ගුලි කරනවා....... මරු ජොබ් ඒක මේ ආත්මෙටනම්....... (ලබන ආත්මේ ඉතිං සොරි තමයි මේ කරන වංචා නිසා.......)

    :oo: දවසකට ටයිම් කීපර්ලාට විතරක්ම, රුපියල් 500ක් විතර දෙන්න ඕනා බං.... කිරිබත්ගොඩ උදේට එකයි, හවසට එකයි ටයිම් කීපර්ලා..... එකෙක්ට පැය 4ක් වත් නෑ රාජකාරිය..... ඒ ඉන්න උනුත්, මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් දාපු උන් නෙවේ.... මර්වියාගේ සට්ටම් රාල කෙනෙක්ගේ මිනිස්සු...... :frown::growl:

    ආශ්චර්යය පිරිලා ඉතිරිලා දෝරේ ගලලා වෙන රටවල් වලටත් එක්ස්පෝර්ට් හිටං කරනවා බං මේ සිරි ලංකාවේ......... :lol::lol::lol:

    :(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දවසකට ටයිම් කීපර්ලාට විතරක්ම, රුපියල් 500ක් විතර දෙන්න ඕනා බං.... කිරිබත්ගොඩ උදේට එකයි, හවසට එකයි ටයිම් කීපර්ලා..... එකෙක්ට පැය 4ක් වත් නෑ රාජකාරිය..... ඒ ඉන්න උනුත්, මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් දාපු උන් නෙවේ.... මර්වියාගේ සට්ටම් රාල කෙනෙක්ගේ මිනිස්සු...... :frown::growl:

    අම්මටසිරි......... එතකොට මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් ඔතනට ටයිම් කීපර්ලා දාලා නැද්ද.........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo:

    කොළඹ බස් නැතිව
    දහස් ගණන් මගීන් අතරමං

    අද උදෑසන කොළඹ අවට මාර්ග 100 ක පමණ පුද්ගලික බස් රථ ධාවනය නොවීම නිසා කාර්යාලවලට යන මගීන් පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙනා මහත් දුෂ්කරතාවයට ලක්ව තිඛෙනවා.
    කොළඹ, හයිලෙවල් මාර්ගයේ හා මාලඹේ සිට ඇරඹෙන මාර්ග අංක 138,122,125,280,255,174.190.177 ඇතුළු මාර්ග අංක සියයකට ආසන්න ප්‍රමාණයක බස් රථ ධාවනයෙන් ඉවත් වූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා තිඛෙනවා.

    දිගින් දිගටම මාර්ග බලපත්‍ර ලබාදීමේ සිදුවී ඇති අක්‍රමිකතාවන්ට විරෝධයපෑම මෙම බස් වර්ජනයේ අරමුණ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ ගැන කියා තිඛෙනවා.
    තවදුරටත් මේ තත්ත්වය වර්ධනය විය යුතු නැති බවත්, විෂයභාර අමාත්‍යවරයා පුද්ගලික ප්‍රවාහන විෂය ක්ෂේත්‍රයෙන් වහා ඉවත් කළ යුතුව ඇති බවතපවසන ඔහු
    මේ මොහොතේ තම සංගමයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ඉවත් කිරීම හෝ ඔහුගේ විෂය පථයෙන් පුද්ගලික බස් රථ ප්‍රවාහන සේවය ඉවත් කිරීම බව සඳහන් කර තිඛෙනවා.

    :oo: මමත් හරියටම දන්නේ නෑ බං මේ සීන් එක.... ඈමතියා උගේ හෙන්චයියෙකුට, බස් රූට් වගයක් හදලා දීපු කතාවකුත් කියනවා..... ඒ අස්සේ, ලොග් ෂීට් වලට ගානත් වැඩි කරලලු..... කතා කරලා වැඩක් නෑ බං..... ටයිම් කීපර්ලා කියලා උන් වගයක් ඉන්නවා..... උන් ගන්නවා අපි බස් එකක් දුවලා හොයනවාට වඩා ගානක් මාසෙකට..... හිතපන්, බස් එකකින් 100ක් ගානේ, අපේ පාරක බස් 22ක් දවසට දුවනවා...... එතකොට, දවසට 2200/= මාසෙකට 2200 X 26 (මාසෙම වැඩ නොකරා කියලා හිතලා) = 57,200/= ඊට අමතරව, ආණ්ඩුවෙනුත් උන්ට පඩි ගෙවනවා...... කොහොමද වැඩේ.......?? :growl:

    සිරාවට ඔය කප්පම කාරයින්ට මොකෝ හැමෝම සල්ලි දෙන්නේ... ඔක්කොම එකතු වෙලා ගේම ඉල්ලුවනම් හරි... මේ වගේ ස්ට්‍රයික් කරන්න් ඕනේ... මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා තමයි.... ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න ඉස්සෙල්ලා මේ වගේ අක්‍රමිකතා ටික නැති කරගත්තා නම් ඉතිං ගාස්තු වැඩි කරන්න ඕනේ නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oya napunsaka bus karayange strike dawas dekai ban...okunge sakku hindenakota auto unge bus parata watei :lol: oya wal ballange route permit cancel karala danna ona hsri nam :frown:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට ඔය කප්පම කාරයින්ට මොකෝ හැමෝම සල්ලි දෙන්නේ... ඔක්කොම එකතු වෙලා ගේම ඉල්ලුවනම් හරි... මේ වගේ ස්ට්‍රයික් කරන්න් ඕනේ... මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා තමයි.... ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න ඉස්සෙල්ලා මේ වගේ අක්‍රමිකතා ටික නැති කරගත්තා නම් ඉතිං ගාස්තු වැඩි කරන්න ඕනේ නෑ...

    ඔයාගේ කතාවත් හරි....... මේ ටයිම් කිපර්ස් ලා මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් දාන එවුන් නම් උන්ට විරුද්දවත් ස්ට්‍රයික් කරන්න පුළුවන්නේ බස් අයිති අයට.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි......... එතකොට මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් ඔතනට ටයිම් කීපර්ලා දාලා නැද්ද.........?

    සිරාවට ඔය කප්පම කාරයින්ට මොකෝ හැමෝම සල්ලි දෙන්නේ... ඔක්කොම එකතු වෙලා ගේම ඉල්ලුවනම් හරි... මේ වගේ ස්ට්‍රයික් කරන්න් ඕනේ... මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා තමයි.... ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න ඉස්සෙල්ලා මේ වගේ අක්‍රමිකතා ටික නැති කරගත්තා නම් ඉතිං ගාස්තු වැඩි කරන්න ඕනේ නෑ...

    Owa baila ban...okunge
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි......... එතකොට මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් ඔතනට ටයිම් කීපර්ලා දාලා නැද්ද.........?

    :oo: මගී ප්‍රවාහනේ සභාපතියා බයයි නේ බං ඈමතියට...... ඉතින් උන් ඕවට කතා කරන්නේ නෑ..... හිතපන්, උදේ 6ට ආවා..... දවල් වෙද්දි ඌ මාරු..... ඊලගට තව එකෙක්...... ඔය වගේ තමා ගේම..... හැම බස් එකෙන්ම 100 ගානේ, බස් කීයක්ද....?? ඩිග්‍රි එකක් තියෙන එකෙක්වත් ඔහොම පඩි ගන්නවද.....?? හැබැයි මේකයි, මුන්ට පැවැත්මක් නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මගී ප්‍රවාහනේ සභාපතියා බයයි නේ බං ඈමතියට...... ඉතින් උන් ඕවට කතා කරන්නේ නෑ..... හිතපන්, උදේ 6ට ආවා..... දවල් වෙද්දි ඌ මාරු..... ඊලගට තව එකෙක්...... ඔය වගේ තමා ගේම..... හැම බස් එකෙන්ම 100 ගානේ, බස් කීයක්ද....?? ඩිග්‍රි එකක් තියෙන එකෙක්වත් ඔහොම පඩි ගන්නවද.....?? හැබැයි මේකයි, මුන්ට පැවැත්මක් නෑ...... :no:

    එහෙනං....... පැවැත්මක් තියා ඉතිරියක්වත් නැතුව ඇති ඔය ගන්න සල්ලි වලින්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඔය කප්පම කාරයින්ට මොකෝ හැමෝම සල්ලි දෙන්නේ... ඔක්කොම එකතු වෙලා ගේම ඉල්ලුවනම් හරි... මේ වගේ ස්ට්‍රයික් කරන්න් ඕනේ... මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා තමයි.... ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න ඉස්සෙල්ලා මේ වගේ අක්‍රමිකතා ටික නැති කරගත්තා නම් ඉතිං ගාස්තු වැඩි කරන්න ඕනේ නෑ...

    :oo: වැඩක් වෙන්නේ නෑ බං..... උන් සල්ලි ඉල්ලනවා.... නොදුන්නොත්, ටර්න් කපනවා..... අරවද මේවද ජරමර කෝටියයි...... ඕවා අල්ලන්නේවත් නෑ නේ මොකෙන්වත්...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාගේ කතාවත් හරි....... මේ ටයිම් කිපර්ස් ලා මාර්ගස්ථ මගී ප්‍රවාහනෙන් දාන එවුන් නම් උන්ට විරුද්දවත් ස්ට්‍රයික් කරන්න පුළුවන්නේ බස් අයිති අයට.........

    :oo: වැඩක් වෙන්නේ නෑ බං..... මගී ප්‍රවාහනෙන් දෙන විසදුම තමා, සල්ලි දෙන්න එපා කියන එක...... :growl: ඒ උනාට, උන් එන්නේ නෑ නේ මුන් සල්ලි ඉල්ලනවා බලන්න..... :growl: :no:
     
    Status
    Not open for further replies.