ada bus strike eka neda

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    langamata bus 3000 genawatath un strike karanna giye ban. un bayai langame hadanna denne nehe hadanna heduwath :dull: api thama anthimedi duk windinne.

    eka puduma wedakne ban..private bus karayonta baya wenne mona magulatada langama hondata thiyenam. anika unta kohe thiyena aithiyakda langamata bus gena ekata wirudda wenna.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    138 අද ලෙඩ නිවාඩු
    හිටු කියල බස් වලට පමිට් දීල කියල කෑ ගහනවා
    කට්ටියක් කෑ ගහනවා සමහර බස් කාරයෝ
    පගාව දීලා පමිට් අරගෙන කියලා
    ඔන්න ඔකටලු ඔය
    138 පාරට ඔච්චර පොරකන්නේ හොයන්න පුලුවන්නෙ හොදට