යාලුවනේ මගේ යාලුවෙක් Communication එකක් පටන් ගන්න හදන්නේ.. ඉතින් ඒකට ඕනේ කරන සියලුම උපකරණ . binding machine, duplo photocopy machine, fax machine, digicom, paper cutter, laminating machine, showcase වගේ සියලුම දේවල් අඩු ගානට ගන්න පුළුවන් හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? පාවිච්චි කරපුවා උනත් කමක් නැහැ.
කොළඹ, ගම්පහ අවට තියන ප්ලේස් එකකින් ගන්න තමයි හොයන්නේ..
කොළඹ, ගම්පහ අවට තියන ප්ලේස් එකකින් ගන්න තමයි හොයන්නේ..


