BUMP_ඕනේ..

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 
  • Like
Reactions: B_i_n_g_o

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් photocopy machine වලින් Konica නම් ගන්න එපා කියපන්. කැඩෙනවා ඉවරයක් නැහැ. photocopy ගන්නවානම් බය නැතුව Toshiba එකක් ගන්න කියපන් repair නැතුව 100000 ක් ගහන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. photocopy චීනෙන් එන චීන බෑන්ඩ් නම් මලාට ගන්න දෙන්න එපා. used ගන්නවානම් 50 000 වැඩිය වියදම් කරන්න එපා කියපන් photocopy machine එකට. used පරණ ඒවා වලින් Richoh / Gestetner machine පට්ට යනකම් වැඩ ගන්න පුළුවන්. අමතර කොටස් මිලෙන් අඩුයි. ඩුප්ලෝ ගන්නවානම් DUPLO කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. එත් ටිකක් ගණන් වැඩියි. ඉස්සරනම් ගෙන්නුවේ Colt Trading කියන company එක. හැමෝම ඩුප්ලෝ Printing කිව්වට මේ Machine එකට කියන්නේ Copy Printer කියල. මේකෙත් gestetner හොඳයි.Digicom ගන්නවානම් Konica Photocopy ගෙන්නපු Company එක තමයි digicom කියන බ්‍රෑන්ඩ් එක ගෙන්නුවේ. ඒ machine එකනම් ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ. උන් ගෙන්නපු laminator එකත් හොඳයි. මට company එකේ නමනම් මතක නැහැ. Fax machine එක පිටකොටුවේ ලාබයි company මිලට වඩා. Sharp හොඳයි ගන්නවානම්. Binding machines දැන් ගොඩක් වර්ග වලින් තියනවා. දැන් thermal binding වලට ඉල්ලුම වැඩියි. එත් සාමාන්‍ය binder එකක් අනිවා තියෙන්න ඕන. paper cutter එකයි binder එකයි පිටකොටුවේ මිල පොඩ්ඩක් බලපන්. company prize එකට වඩා පිටකොටුවේ මිල ගොඩක් අඩුයි. එත් පිටකොටුවෙන් බඩු ගන්නවානම් උන් warranty එක offer කරොත් company warranty එකනම් සලකල බලපන්. උන්ගේ warranty එකටනම් අහුවෙන්න එපා.
     
    • Like
    Reactions: B_i_n_g_o

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලැමිනේටින් මැෂින් ලැමිනේටින් පොචස් බයින්ඩින් මැෂින් ගන්න Pubudu Importers (0776172586/0114617923) Photocopy මැෂින් නම් Canon / Gestetner තමයි. Canon දැන් එන්නෙ නැද්ද කොහෙද... Kyosera කියල එකක්ද කොහෙද දැන් එන්නෙ. කරන්නෙ Metropolitan. Gestetner මැෂින් ගෙන්නන කොම්පැනි එකේ කෙනෙක්ගෙ නම්බර් එකක් දෙන්නම් ඒකෙන් අහල බලන්ඩ ගණන් මිනුම් 0772104180
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Bump thama
    බොහොම ස්තුතියි යාළුවා...:):):)
    බොහොම ස්තුතියි යාළුවා...:):):)
    බම්ප්
    බොහොම ස්තුතියි යාළුවා...:):):)
    communication centre ekak wahana ekek wa set kara gatta nam okkoma tikak adu ganata ganna tibuna. poddak hoyala balapan. mama danna tan nam naha.
    බොහොම ස්තුතියි යාළුවා...:):):)
    ලැමිනේටින් මැෂින් ලැමිනේටින් පොචස් බයින්ඩින් මැෂින් ගන්න Pubudu Importers (0776172586/0114617923) Photocopy මැෂින් නම් Canon / Gestetner තමයි. Canon දැන් එන්නෙ නැද්ද කොහෙද... Kyosera කියල එකක්ද කොහෙද දැන් එන්නෙ. කරන්නෙ Metropolitan. Gestetner මැෂින් ගෙන්නන කොම්පැනි එකේ කෙනෙක්ගෙ නම්බර් එකක් දෙන්නම් ඒකෙන් අහල බලන්ඩ ගණන් මිනුම් 0772104180
    බොහොම ස්තුතියි යාළුවා...ගොඩක් වැදගත් :):):)
    මචන් photocopy machine වලින් Konica නම් ගන්න එපා කියපන්. කැඩෙනවා ඉවරයක් නැහැ. photocopy ගන්නවානම් බය නැතුව Toshiba එකක් ගන්න කියපන් repair නැතුව 100000 ක් ගහන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. photocopy චීනෙන් එන චීන බෑන්ඩ් නම් මලාට ගන්න දෙන්න එපා. used ගන්නවානම් 50 000 වැඩිය වියදම් කරන්න එපා කියපන් photocopy machine එකට. used පරණ ඒවා වලින් Richoh / Gestetner machine පට්ට යනකම් වැඩ ගන්න පුළුවන්. අමතර කොටස් මිලෙන් අඩුයි. ඩුප්ලෝ ගන්නවානම් DUPLO කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. එත් ටිකක් ගණන් වැඩියි. ඉස්සරනම් ගෙන්නුවේ Colt Trading කියන company එක. හැමෝම ඩුප්ලෝ Printing කිව්වට මේ Machine එකට කියන්නේ Copy Printer කියල. මේකෙත් gestetner හොඳයි.Digicom ගන්නවානම් Konica Photocopy ගෙන්නපු Company එක තමයි digicom කියන බ්‍රෑන්ඩ් එක ගෙන්නුවේ. ඒ machine එකනම් ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ. උන් ගෙන්නපු laminator එකත් හොඳයි. මට company එකේ නමනම් මතක නැහැ. Fax machine එක පිටකොටුවේ ලාබයි company මිලට වඩා. Sharp හොඳයි ගන්නවානම්. Binding machines දැන් ගොඩක් වර්ග වලින් තියනවා. දැන් thermal binding වලට ඉල්ලුම වැඩියි. එත් සාමාන්‍ය binder එකක් අනිවා තියෙන්න ඕන. paper cutter එකයි binder එකයි පිටකොටුවේ මිල පොඩ්ඩක් බලපන්. company prize එකට වඩා පිටකොටුවේ මිල ගොඩක් අඩුයි. එත් පිටකොටුවෙන් බඩු ගන්නවානම් උන් warranty එක offer කරොත් company warranty එකනම් සලකල බලපන්. උන්ගේ warranty එකටනම් අහුවෙන්න එපා.
    බොහොම ස්තුතියි යාළුවා...ගොඩක් වැදගත් :):):)

    ඊයේ රෙප් දෙන්න බැරි උන යාලුවන්ට දීල අද රෙප් ඉවර උනා.

    rcccc
    polwattacom
    smad
    eregoda899
    මේ යාලුවන්ට හෙට අනිවා රෙප් දෙනවා..:cool::cool: