EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ මදර් බෝර්ඩ් එකක් කියහල්ලකෝ ගන්න ප්‍රොසා ඩුවල් කෝර් G2 එකක් !! DDR3 රැම් !:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    76493_306914242748484_560656160_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ මදර් බෝර්ඩ් එකක් කියහල්ලකෝ ගන්න ප්‍රොසා ඩුවල් කෝර් G2 එකක් !! DDR3 රැම් !:D

    :shocked: හිටු අන්න අරුන් අද දවල් වෙද්දි දෙන්නම් කිව්වා..... උන්ගේ..... :frown::growl: එපා වෙනවා ඕයි......!! :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොඳ මදර් බෝර්ඩ් එකක් කියහල්ලකෝ ගන්න ප්‍රොසා ඩුවල් කෝර් G2 එකක් !! DDR3 රැම් !:D
    ඩුවල් කෝර් ඉඳල i7 වෙනකන් සපෝර්ට් කරන බෝඩ් එකක් තිබ්බා මතකයි..ඒක ගන්න...:cool::cool:
     
    මම හිතන්නේ බෝඩ් එක මේක...:):) පොඩ්ඩක් හොයල බලලා ගන්න...:cool::cool:

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=24365&eq=&Tp=
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද වෙන්නේ අද මෙතන....... මදර්බෝඩ් ප්‍රශ්නයක් වගේ.......
    බෝඩ් එකේ ඇතුලෙ කචල්
    ඒ හින්ඳා මං බෑ කිව්වා..

    :lol:
     
    Status
    Not open for further replies.