EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:

    76493_306914242748484_560656160_n.jpg
    :oo::baffled::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම තාම දන්නේ නෑනේ බං ටැග් එකක් මේ විදියට පොස්ට් කරන්නේ කොහොමද කියලා..... :(
    :shocked: firefox නම් drag & drop....:cool::cool: අනික්වා නම් කොපි කරලා ගන්න ඕනෙද කොහෙද...:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අද වැඩ නැද්ද.......?

    :oo: වැඩ තිබුනත් වැඩ නෑ වගේ තමා බං මෙහේ..... එපා වෙනවා...... ඩොංගලේ අමතක වෙලා ඈවිත්, පට්ට ස්ලෝ ඔෆීස් එකේ නෙට්..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: firefox නම් drag & drop....:cool::cool: අනික්වා නම් කොපි කරලා ගන්න ඕනෙද කොහෙද...:):)

    firefox තමයි....... ඒත් drag & drop කරාට ටයිපිං බොක්ස් එකට ඊටපස්සේ වෙබ් ඇඩ්‍රස් එකක්නේ පෙන්වන්නේ......? :oo::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වැඩ තිබුනත් වැඩ නෑ වගේ තමා බං මෙහේ..... එපා වෙනවා...... ඩොංගලේ අමතක වෙලා ඈවිත්, පට්ට ස්ලෝ ඔෆීස් එකේ නෙට්..... :(

    ඉතිං බං ඔෆිස් එකේ වැඩ කරගන්නේ කොහොමද ඔයතරම් නෙට් ඒක ස්ලෝ නම්........? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං ඔෆිස් එකේ වැඩ කරගන්නේ කොහොමද ඔයතරම් නෙට් ඒක ස්ලෝ නම්........? :eek:

    :oo: ඊ මේල් ගැහිල්ල විතරනේ බං...... ඒකට මේ Slow එක එච්චර ගානක් නෑ..... මට තමා ටොපිය.... කිරිය ලෝඩ් වෙන්න වරුවක් යනවා..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඊ මේල් ගැහිල්ල විතරනේ බං...... ඒකට මේ Slow එක එච්චර ගානක් නෑ..... මට තමා ටොපිය.... කිරිය ලෝඩ් වෙන්න වරුවක් යනවා..... :(

    එදා මටත් එහෙමයි සිකුරාදා........ හයියෝ එළකිරි ලෝඩ් වෙන්න ගිය වෙලාවක්.....
     
    Status
    Not open for further replies.