ආයුබෝo කියුව.........![]()

පාළු ගෙයි වලං බිඳින්න තමයි වෙන්නේ අද කස්ටිය මිසිං........මම තාම දන්නේ නෑනේ බං ටැග් එකක් මේ විදියට පොස්ට් කරන්නේ කොහොමද කියලා.....![]()
firefox නම් drag & drop....
අනික්වා නම් කොපි කරලා ගන්න ඕනෙද කොහෙද...

ඇයි අද වැඩ නැද්ද.......?
වැඩ තිබුනත් වැඩ නෑ වගේ තමා බං මෙහේ..... එපා වෙනවා...... ඩොංගලේ අමතක වෙලා ඈවිත්, පට්ට ස්ලෝ ඔෆීස් එකේ නෙට්..... 
මගෙ වැඩේ බැලුවද...![]()
Key Board කිහිපයක් තියෙනවා..... උඹේ එකට හරියනවද දන්නේ නෑ....?? 
firefox නම් drag & drop....
අනික්වා නම් කොපි කරලා ගන්න ඕනෙද කොහෙද...
![]()

වැඩ තිබුනත් වැඩ නෑ වගේ තමා බං මෙහේ..... එපා වෙනවා...... ඩොංගලේ අමතක වෙලා ඈවිත්, පට්ට ස්ලෝ ඔෆීස් එකේ නෙට්.....
![]()

ඉතිං බං ඔෆිස් එකේ වැඩ කරගන්නේ කොහොමද ඔයතරම් නෙට් ඒක ස්ලෝ නම්........?![]()
ඊ මේල් ගැහිල්ල විතරනේ බං...... ඒකට මේ Slow එක එච්චර ගානක් නෑ..... මට තමා ටොපිය.... කිරිය ලෝඩ් වෙන්න වරුවක් යනවා..... 
ඊ මේල් ගැහිල්ල විතරනේ බං...... ඒකට මේ Slow එක එච්චර ගානක් නෑ..... මට තමා ටොපිය.... කිරිය ලෝඩ් වෙන්න වරුවක් යනවා.....
![]()
තියෙන සේරම ගලවමු...![]()
Key Board කිහිපයක් තියෙනවා..... උඹේ එකට හරියනවද දන්නේ නෑ....??
![]()

මේ තියෙන්නේ බඩු..

firefox තමයි....... ඒත් drag & drop කරාට ටයිපිං බොක්ස් එකට ඊටපස්සේ වෙබ් ඇඩ්රස් එකක්නේ පෙන්වන්නේ......?![]()

අපේ එහෙම නෑනේ...