*•.¸¸❤ Elakiri star; FINAL ROUND SELECTORS ❤¸¸.•*¨

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ සල්ලි පරදිනවා කියලා දැන දැනත්
    මේකට සහභාගී වෙන්න වෙලානේ

    :(:(:(:(:(:(:(:(:(:(
    :lol::lol::lol::lol::lol:
    :growl::growl::growl::growl:
    :frown::frown:
    :cool:
    :cool:
    :cool:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;13950567 said:


    මොකද බොල හිනා වෙන්නේ
    :growl::growl:
    මම හිනාවෙන දෙයක් කිව්වේ නෑනේ
    :frown::frown:
    උඹ තමා මේ ඔක්කොම මගුල් පටන් අරන් තියෙන්නේ
    :angry::angry::angry:
    පරිස්සම් වෙලා හිටපන් පොඩ්ඩක්
    :yes::yes:
    පාරේ තොටේ යනකොට
    හරිය

    :growl::frown::angry::angry::frown::growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    poll එක දාන්නේ multiple choice විදිහට...
    එල එල
    101.gif


     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    මම කට්ටා;13950587 said:
    මොකද බොල හිනා වෙන්නේ
    :growl::growl:
    මම හිනාවෙන දෙයක් කිව්වේ නෑනේ
    :frown::frown:
    උඹ තමා මේ ඔක්කොම මගුල් පටන් අරන් තියෙන්නේ
    :angry::angry::angry:
    පරිස්සම් වෙලා හිටපන් පොඩ්ඩක්
    :yes::yes:
    පාරේ තොටේ යනකොට
    හරිය

    :growl::frown::angry::angry::frown::growl:

    බයනොවී හිටූ උබ දිනනවා සහෝ උබ දිනනවා පෝස්ටර් පාරක් වත් ගහමු කාන්තා විද්‍යාල වල තාප්ප ටික්කවත් අපි දෙන්නම් සප් එක :lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම කට්ටා;13950587 said:
    මොකද බොල හිනා වෙන්නේ
    :growl::growl:
    මම හිනාවෙන දෙයක් කිව්වේ නෑනේ
    :frown::frown:
    උඹ තමා මේ ඔක්කොම මගුල් පටන් අරන් තියෙන්නේ
    :angry::angry::angry:
    පරිස්සම් වෙලා හිටපන් පොඩ්ඩක්
    :yes::yes:
    පාරේ තොටේ යනකොට
    හරිය

    :growl::frown::angry::angry::frown::growl:



    මට නම් පේන්නේ උබට උබේ චන්දේවත් නෑ වගේ,,,
    ඒකත් පිටට යයි වගේ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:.