*•.¸¸❤ Elakiri star; FINAL ROUND SELECTORS ❤¸¸.•*¨

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හොද පුතා;13950686 said:
    බයනොවී හිටූ උබ දිනනවා සහෝ උබ දිනනවා පෝස්ටර් පාරක් වත් ගහමු කාන්තා විද්‍යාල වල තාප්ප ටික්කවත් අපි දෙන්නම් සප් එක :lol::lol::lol:

    තැන්කූ
    තැන්කූ මචන්
    මට ඉතින් උඹේ වචනයත් ඇති
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;13951005 said:
    මට නම් පේන්නේ උබට උබේ චන්දේවත් නෑ වගේ,,,
    ඒකත් පිටට යයි වගේ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:.

    අනිවා අනිවා

    මම නම් චන්දේ ඉල්ලන දහ දෙනාටම දෙනවා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,832
    113
    40
    හත් ඉලව්වෙ!
    poll එක දාන්නේ multiple choice විදිහට...
    එල එල
    101.gif


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13950587 said:
    මොකද බොල හිනා වෙන්නේ
    :growl::growl:
    මම හිනාවෙන දෙයක් කිව්වේ නෑනේ
    :frown::frown:
    උඹ තමා මේ ඔක්කොම මගුල් පටන් අරන් තියෙන්නේ
    :angry::angry::angry:
    පරිස්සම් වෙලා හිටපන් පොඩ්ඩක්
    :yes::yes:
    පාරේ තොටේ යනකොට
    හරිය

    :growl::frown::angry::angry::frown::growl:
    :lol::lol::lol::rofl::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එළකිරියේ දී වැඩි දක්ෂතා පෙන්වීමට අකැමැති.ඒ කිව්වෙ ත්‍රෙඩ් වලින්. නමුත් චැට් එකෙන් හෝ කොමෙන්ටුවකින් හෝ තවෙකෙකුට උපකාර කරන එළකිරි යෙ සිටිනා එළකිරි ම බුවෙක් වන මගේම සහෝදරයෙක් වැනි Kandyan අයියාද Frienship Star හෝ Helping Star යටතේ සිටියේ නම් තවත් හොඳ යැයි සිතමි.
    කොහොම උනත් මේ වගේ දෙයක් සංවිධානය කිරීම එළ වැඩක්

     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Porn star නැද්ද බන් , :P:P:P,ඉන්නවනම් දාපන් ......හැබැයි මටත් ජජ් බෝර්ඩ් එකේ තැනක් ඕනි :P:P
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම කට්ටා;13950587 said:
    මොකද බොල හිනා වෙන්නේ
    :growl::growl:
    මම හිනාවෙන දෙයක් කිව්වේ නෑනේ
    :frown::frown:
    උඹ තමා මේ ඔක්කොම මගුල් පටන් අරන් තියෙන්නේ
    :angry::angry::angry:
    පරිස්සම් වෙලා හිටපන් පොඩ්ඩක්
    :yes::yes:
    පාරේ තොටේ යනකොට
    හරිය

    :growl::frown::angry::angry::frown::growl:

    :lol::lol::lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;13951212 said:

    :growl:
    ඇයි පුටේ උඹත් ඒ පාර හිනා වෙන්නේ
    මං බොට හිනා වෙන්ඩ
    දෙයක් කීවද
    කියපං
    :growl::growl: