අපේ එහෙම නෑනේ...
![]()
ane manda ban....... chrome ekenwath try karala balannone..........

අපේ එහෙම නෑනේ...
![]()

ක්රෝම් එකෙන් නම් කොහොමත් බෑ මම හිතන්නේ...ane manda ban....... chrome ekenwath try karala balannone..........![]()

කොසා දන්නවා සීන් එක..

මේ අර විකුනනවා කිව්ව ලැපා නේද ?තියෙන සේරම ගලවමු...මේ තියෙන්නේ බඩු..
![]()
FF වල ඕක drap & drop කරන්න graphic editor mode එකේ ඉන්න ඕන.ane manda ban....... chrome ekenwath try karala balannone..........![]()
මේ අර විකුනනවා කිව්ව ලැපා නේද ?
මට කියලා දියන්කෝ දාලා තියෙන ටැග් එකක් ත්රෙඩ් එකක පෝස්ට් කරන්නේ කොහොමෙයි කියලා........FF වල ඕක drap & drop කරන්න graphic editor mode එකේ ඉන්න ඕන.



තොට පේන quick reply box එකේ screen shot එකක් දාපිය..මොකේ........?![]()
තොට පේන quick reply box එකේ screen shot එකක් දාපිය..
quick reply box එකේ ඔය දකුනු පැත්තෙ කොනේම තියන A අකුර තියන button එක click කරලා ඊට පස්සෙ tag එකක් drag & drop කරලා බලන්න.ඕන් එහෙනං..........
[/URL]![]()
මොකක් කිව්වා ??මේ Quick Reply එකේ අපිට ඕන විදියට සෙටින්ස් හද ගන්න බැරිද.....? ඒ කියන්නේ අපි දන මේ නෝමල් ටයිප් කරලා පෝස්ට් කරද්දී ඒවා අපි කලින් සෙටින්ස් හදලා තියෙන ෆොන්ට් සයිස් එකකින්, පාටකින් ත්රෙඩ් එකේ වැටෙන විදියට.......

මොකක් කිව්වා ??![]()
ඒකනෙ යකෝ ඕකට QUICK reply කියන්නෙ!ආයේ කියවපන්කෝ..........
ඒ කියන්නේ අපි මුලින් අපිට ඕන විදියට ෆොන්ට් වර්ගය, සයිස් එක, පාට සෙටින්ග්ස් වල හදලා තියෙනවා.... මොනවා හරි ටයිප් කරලා submit reply කරාම ත්රෙඩ් එකේ වැටෙන්නේ අපි කලින් හදල තියෙන සෙටින්ග්ස් වල විදියටයි........
දැන් quick reply වල මොනවා හරි ටයිප් කරලා එකේ වෙනසක් කරන්න ඕනෙනං advanced ඔබලා එතනට යන්නේපැයි..........

ඒකනෙ යකෝ ඕකට QUICK reply කියන්නෙ!![]()
එහෙම බැහැ යකෝඉතින් යකෝ එක කොහොමත් QUICK reply තමයි.......
ඒත් මම අහන්නේ ඒ QUICK reply එකේ මොකක් හරි දාන මඟුලක් ඔහේ plain text විදියට වැටෙන්නේ නැතුව ෆොන්ට් වර්ගය, සයිස් එක, පාට අපිට ඕන විදියට කලින් හදලා තියාගන්න බැරිද කියලා.........
එහෙම බැහැ යකෝ



රත්නෙ නං අන්තිමට කෝල් එකක් දෙනකොට පාරෙ හිටියෙ.. අනිත් උන්ට වැඩ ඇති..කෝ බං අද කවුරුවත්ම හරියට සෙට් උනේ නෑනේ.......![]()
