EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තියෙන සේරම ගලවමු...:nerd::nerd: මේ තියෙන්නේ බඩු..:cool::cool:

    9328.jpg
    මේ අර විකුනනවා කිව්ව ලැපා නේද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕන් එහෙනං..........

    66776794.jpg
    [/URL]
    quick reply box එකේ ඔය දකුනු පැත්තෙ කොනේම තියන A අකුර තියන button එක click කරලා ඊට පස්සෙ tag එකක් drag & drop කරලා බලන්න.
    ඒ button එකෙන් තමයි graphic mode / text mode මාරු කරන්නෙ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ Quick Reply එකේ අපිට ඕන විදියට සෙටින්ස් හද ගන්න බැරිද.....? ඒ කියන්නේ අපි දන මේ නෝමල් ටයිප් කරලා පෝස්ට් කරද්දී ඒවා අපි කලින් සෙටින්ස් හදලා තියෙන ෆොන්ට් සයිස් එකකින්, පාටකින් ත්‍රෙඩ් එකේ වැටෙන විදියට.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ Quick Reply එකේ අපිට ඕන විදියට සෙටින්ස් හද ගන්න බැරිද.....? ඒ කියන්නේ අපි දන මේ නෝමල් ටයිප් කරලා පෝස්ට් කරද්දී ඒවා අපි කලින් සෙටින්ස් හදලා තියෙන ෆොන්ට් සයිස් එකකින්, පාටකින් ත්‍රෙඩ් එකේ වැටෙන විදියට.......
    මොකක් කිව්වා ?? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක් කිව්වා ?? :oo:

    ආයේ කියවපන්කෝ..........

    ඒ කියන්නේ අපි මුලින් අපිට ඕන විදියට ෆොන්ට් වර්ගය, සයිස් එක, පාට සෙටින්ග්ස් වල හදලා තියෙනවා.... මොනවා හරි ටයිප් කරලා submit reply කරාම ත්‍රෙඩ් එකේ වැටෙන්නේ අපි කලින් හදල තියෙන සෙටින්ග්ස් වල විදියටයි........

    දැන් quick reply වල මොනවා හරි ටයිප් කරලා එකේ වෙනසක් කරන්න ඕනෙනං advanced ඔබලා එතනට යන්නේපැයි..........
     
    ඒකනෙ යකෝ ඕකට QUICK reply කියන්නෙ! :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ යකෝ ඕකට QUICK reply කියන්නෙ! :P

    ඉතින් යකෝ එක කොහොමත් QUICK reply තමයි.......

    ඒත් මම අහන්නේ ඒ QUICK reply එකේ මොකක් හරි දාන මඟුලක් ඔහේ plain text විදියට වැටෙන්නේ නැතුව ෆොන්ට් වර්ගය, සයිස් එක, පාට අපිට ඕන විදියට කලින් හදලා තියාගන්න බැරිද කියලා.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් යකෝ එක කොහොමත් QUICK reply තමයි.......

    ඒත් මම අහන්නේ ඒ QUICK reply එකේ මොකක් හරි දාන මඟුලක් ඔහේ plain text විදියට වැටෙන්නේ නැතුව ෆොන්ට් වර්ගය, සයිස් එක, පාට අපිට ඕන විදියට කලින් හදලා තියාගන්න බැරිද කියලා.........
    එහෙම බැහැ යකෝ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ බං අද කවුරුවත්ම හරියට සෙට් උනේ නෑනේ....... :eek:
    රත්නෙ නං අන්තිමට කෝල් එකක් දෙනකොට පාරෙ හිටියෙ.. අනිත් උන්ට වැඩ ඇති.. :dull:
     
    Status
    Not open for further replies.