iphone ගැන ඕනේ දෙයක්...

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    mama iPhone 4S 32GB ekak ganda hadanne..eke kohomada phone eke hoya ganne..4s ekak mada kiyala....
    settings walin balanda puluwanda?? meke box ekath na
     
    srinal

    Member
    Nov 21, 2008
    35
    1
    0
    mama iPhone 4S 32GB ekak ganda hadanne..eke kohomada phone eke hoya ganne..4s ekak mada kiyala....
    settings walin balanda puluwanda?? meke box ekath na

    haiyoo ban ocharama sure nethnam IMEI no eken check karala balapan.:lol:. kalinuth wistharakaralama post ekaka kiuwe.. IMEI no thamai most trust method.. :cool:
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama iPhone 4S 32GB ekak ganda hadanne..eke kohomada phone eke hoya ganne..4s ekak mada kiyala....
    settings walin balanda puluwanda?? meke box ekath na

    341706.jpg
     
    • Like
    Reactions: nilangaferna

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    machan mage iphone 4 ekak thiyenne. factory unlock keruwa langadi. den thiyenne ios 6.0.1 mata meka jail break karaganna ona help ekak denawada plzzz...
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    මචන් ජේල් බ්‍රේක් කරන වැඩේනම් හරි ගියානෙ. ඊට පස්සෙ මන් phone එකට installous දාන්න ගිහින් ආයෙ වැඩේ අනාගත්තා. පස්සෙ cydia open වෙන්නැතිව ගියා crash වෙන්න ගත්තා. පස්සෙ ආයෙ ජේල් බ්‍රේක් කෙරුවා... මට installous එක දාන හැටි තමයි දැන් අහගන්න ඕනෙ මචන්...

    iphone 4
    ios 6.0.1
     
    srinal

    Member
    Nov 21, 2008
    35
    1
    0
    6.0.1 ta untreat Jail brake thiyeda...??:eek:...:confused:

    මචන් ජේල් බ්‍රේක් කරන වැඩේනම් හරි ගියානෙ. ඊට පස්සෙ මන් phone එකට installous දාන්න ගිහින් ආයෙ වැඩේ අනාගත්තා. පස්සෙ cydia open වෙන්නැතිව ගියා crash වෙන්න ගත්තා. පස්සෙ ආයෙ ජේල් බ්‍රේක් කෙරුවා... මට installous එක දාන හැටි තමයි දැන් අහගන්න ඕනෙ මචන්...

    iphone 4
    ios 6.0.1
     
    shaggysan

    Member
    Feb 18, 2010
    43
    2
    0
    Colombo
    4s Unlock

    Machan Mage iphone 4s1k thiyanawa, japan walin genapu

    ios 5.0.1
    baseband 1.0.14
    carrier KDDI

    mata phone1 dipu ayya unlock karanna kiyala gevey sim 1k ewwa,
    GPP sim kiyala 1k,
    okkoma wisthare japanese walin thiyenne, kohomada meken unlock karaganne,
    japan walanam okenlu karanne, ath ewapu ayya danneth naha kohomada karanne kiyala, mama sim1 danna giye naha mokak hari awlak wei kiyala,
    pls help machan.......:confused::confused::confused::confused::confused::confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් ජේල් බ්‍රේක් කරන වැඩේනම් හරි ගියානෙ. ඊට පස්සෙ මන් phone එකට installous දාන්න ගිහින් ආයෙ වැඩේ අනාගත්තා. පස්සෙ cydia open වෙන්නැතිව ගියා crash වෙන්න ගත්තා. පස්සෙ ආයෙ ජේල් බ්‍රේක් කෙරුවා... මට installous එක දාන හැටි තමයි දැන් අහගන්න ඕනෙ මචන්...

    iphone 4
    ios 6.0.1

    තාම 6 ඕක නැ... පොඩ්ඩක් ඉන්න වෙයි...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan Mage iphone 4s1k thiyanawa, japan walin genapu

    ios 5.0.1
    baseband 1.0.14
    carrier KDDI

    mata phone1 dipu ayya unlock karanna kiyala gevey sim 1k ewwa,
    GPP sim kiyala 1k,
    okkoma wisthare japanese walin thiyenne, kohomada meken unlock karaganne,
    japan walanam okenlu karanne, ath ewapu ayya danneth naha kohomada karanne kiyala, mama sim1 danna giye naha mokak hari awlak wei kiyala,
    pls help machan.......:confused::confused::confused::confused::confused::confused:

    බය වෙන්න දෙයක් නැ... gevy එක sim tray එකට දාල සිම් එක දාන්න....

    dasunfdo91

    Junior member
  • Feb 25, 2012
    29
    2
    8
    plssss help me

    මචන් මගෙ iphone 3G එක මම Reset කලා. දැන් itunes walata gahanna kiyala enawa. mama itunes gahala software aka restore කලා. 1015 kiyala error akak awith aka මගදී නවතිනව. machan ai e? pls help me.................