hSenid Interview

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ල මට හෙට hsenid එකේ interview එකක්,:dull:අද හවස ගහෙන් ගෙඩි එන්න වගේ කෝල් කරල කියනව හෙට දවල් 12ට interview එකට එන්න කියල,:baffled:මචන්ල පෝස්ට් එක Trainee QA Engineer,මගේ ඩිග්‍රිය ඉවරයි,(final results pending)):) මට දැනගන්න ඕන Trainee,Associate වෙන්න කොච්චර කල් යනවද කියන එකයි (hsenid එකේ),ඉතින් මේකෙ වැඩ කරන එලකිරි කොල්ලො ඉන්නවනේ දන්න පින්වතෙක් පොඩ්ඩක් ඒක කියනවද? :nerd::) නැත්තම් දන්න කෙනෙකුට රිප්ලයි එකක් දාන්න බම්ප් එකක්වත් දාල යන්න..
    thankz wewa..! :):)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    mama danna widiyata mun denne machan aye ithin patta pata pata training ekak... expensive training ekak.. maximum 1 year... bada gaagena hari palayan kollo.. watinawa
    e kiyanne machan trainee one year inna wenawa ne? but apith ekka idapu ekek degree eka iwara karannath kalin associate giya,uta kiuwama u kiuwe trainee nam wadak na ban,enawanam associate waren traineeta maha ganak denneth na kiyala :dull:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    e kiyanne machan trainee one year inna wenawa ne? but apith ekka idapu ekek degree eka iwara karannath kalin associate giya,uta kiuwama u kiuwe trainee nam wadak na ban,enawanam associate waren traineeta maha ganak denneth na kiyala :dull:

    ow maha loku gaanak denne nehe.. trainee period eke kattak kanna wenawa.. eth un dena training eka watinawa machan.... 1 yearma kiyala nehe... eeka interview ekedi kiyai.. may be trainee nethuwa gani probation wage daala.
     
    මචං trainee ඉන්නවා නම් අවුරුද්දක් විතර ඇදලා තමයි ප්‍රමෝට් වෙන්නේ. ඒක නිසා අවුලක් නැතිව පලයන්. මේ උඹේ පළවෙනි ජොබ නම් අවුරුද්ද ඇදපන් එක්ස්පීරියන්ස් එකටත් එක්ක. ඔය තැනනම් මචෝ හොද තැනක්. හැබැයි පුතේ කට්ට කාගෙන වැඩ කරපන්. ොදින් වැඩ කොත් කිසිම අවුලක් නැතිව උඹට උඩට යන්න පුළුවන් තැනක්.

    (හැබැයි පුතේ පරණ උන්ට ගොන් පාට් දාලා උන්ව කපලා උඩට යන්න නම් දගලන්න එපා. මේක මම උඹේ හොදටයි කිව්වේ. මොකද මේ වගේ කාලකණ්නි මට ඕනේ තරම් හමුවෙලා තියෙනවා.)
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    ow maha loku gaanak denne nehe.. trainee period eke kattak kanna wenawa.. eth un dena training eka watinawa machan.... 1 yearma kiyala nehe... eeka interview ekedi kiyai.. may be trainee nethuwa gani probation wage daala.

    එල මචන් තැන්ක්ස් 4 the info :)

    මචං trainee ඉන්නවා නම් අවුරුද්දක් විතර ඇදලා තමයි ප්‍රමෝට් වෙන්නේ. ඒක නිසා අවුලක් නැතිව පලයන්. මේ උඹේ පළවෙනි ජොබ නම් අවුරුද්ද ඇදපන් එක්ස්පීරියන්ස් එකටත් එක්ක. ඔය තැනනම් මචෝ හොද තැනක්. හැබැයි පුතේ කට්ට කාගෙන වැඩ කරපන්. ොදින් වැඩ කොත් කිසිම අවුලක් නැතිව උඹට උඩට යන්න පුළුවන් තැනක්.

    (හැබැයි පුතේ පරණ උන්ට ගොන් පාට් දාලා උන්ව කපලා උඩට යන්න නම් දගලන්න එපා. මේක මම උඹේ හොදටයි කිව්වේ. මොකද මේ වගේ කාලකණ්නි මට ඕනේ තරම් හමුවෙලා තියෙනවා.)

    ඔවු මචන් QA නම් ලොකු සෙට් එකක් නෑ කිවුවා වැඩ කරන කෙනෙක්,අනිත් එවුන් කපල වැඩ කරන්න යන එකාට කොහෙ ගියත් හරියන්නෙ නෑ..:frown:
    ඇයි මචන් ඩිග්‍රී තියෙන අයත් ට්‍රෛනී ගන්නෙ?:baffled: ඒක තමෛ දුක හිතෙන කතාව..:sorry::sorry::sorry::(
     
    එල මචන් තැන්ක්ස් 4 the info :)

    ඔවු මචන් QA නම් ලොකු සෙට් එකක් නෑ කිවුවා වැඩ කරන කෙනෙක්,අනිත් එවුන් කපල වැඩ කරන්න යන එකාට කොහෙ ගියත් හරියන්නෙ නෑ..:frown:
    ඇයි මචන් ඩිග්‍රී තියෙන අයත් ට්‍රෛනී ගන්නෙ?:baffled: ඒක තමෛ දුක හිතෙන කතාව..:sorry::sorry::sorry::(

    අවුලක් නෑ බන් ට්‍රේනි කිව්වාට ගනන් ගන්න එපා බන්. වැඩිම උනොත් උඹට මාස 5 ක් 6 අදින්න වේවි. අවුලක් නෑ ලොකු අයි ටී කම්පැනි එකක වැඩකරලා එක්ස්පීරියන්ස් ගනින්. ඊට පස්සේ වෙන තැනකට අවුලක් නැතිව සෙට් වෙන්න පුළුවන්.

    මතක ඇතිව උඹේ linkedin ප්‍රොෆයිල් එක එළකිරි වගේ හදා ගනින්. මොකද දැන් ඒවාත් බලනවා. අපි නම් ඉන්ටර්වීව් එන්න කලින් නෙට් එකේ එන එකා ගැන ෆුල් සර්ච් එකක් දෙනවා. කෝකටත් ඒක අනාගතේට හොදයි.

    අවුලක් නැතිව ගිහින් හෙට වැඩේ ගොඩ දාගනින්. මගේ සුභපැතුම්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    අවුලක් නෑ බන් ට්‍රේනි කිව්වාට ගනන් ගන්න එපා බන්. වැඩිම උනොත් උඹට මාස 5 ක් 6 අදින්න වේවි. අවුලක් නෑ ලොකු අයි ටී කම්පැනි එකක වැඩකරලා එක්ස්පීරියන්ස් ගනින්. ඊට පස්සේ වෙන තැනකට අවුලක් නැතිව සෙට් වෙන්න පුළුවන්.

    මතක ඇතිව උඹේ linkedin ප්‍රොෆයිල් එක එළකිරි වගේ හදා ගනින්. මොකද දැන් ඒවාත් බලනවා. අපි නම් ඉන්ටර්වීව් එන්න කලින් නෙට් එකේ එන එකා ගැන ෆුල් සර්ච් එකක් දෙනවා. කෝකටත් ඒක අනාගතේට හොදයි.

    අවුලක් නැතිව ගිහින් හෙට වැඩේ ගොඩ දාගනින්. මගේ සුභපැතුම්..
    thnx a lot machaaa..... :yes:
     
    මචන්ල මට හෙට hsenid එකේ interview එකක්,:dull:අද හවස ගහෙන් ගෙඩි එන්න වගේ කෝල් කරල කියනව හෙට දවල් 12ට interview එකට එන්න කියල,:baffled:මචන්ල පෝස්ට් එක Trainee QA Engineer,මගේ ඩිග්‍රිය ඉවරයි,(final results pending)):) මට දැනගන්න ඕන Trainee,Associate වෙන්න කොච්චර කල් යනවද කියන එකයි (hsenid එකේ),ඉතින් මේකෙ වැඩ කරන එලකිරි කොල්ලො ඉන්නවනේ දන්න පින්වතෙක් පොඩ්ඩක් ඒක කියනවද? :nerd::) නැත්තම් දන්න කෙනෙකුට රිප්ලයි එකක් දාන්න බම්ප් එකක්වත් දාල යන්න..
    thankz wewa..! :):)

    Elakiri training eka habai samanyen hsenid trainee gannakota bond ekak sign karanna kiyanawa, 3 years malath eka sign karanna epa ubata 6month yanakota epa wevi. aniwaryen 1year yanawa Associate karanna, padi nam madi.

    All the best.