මචන්ල මට හෙට hsenid එකේ interview එකක්,
අද හවස ගහෙන් ගෙඩි එන්න වගේ කෝල් කරල කියනව හෙට දවල් 12ට interview එකට එන්න කියල,
මචන්ල පෝස්ට් එක Trainee QA Engineer,මගේ ඩිග්රිය ඉවරයි,(final results pending))
මට දැනගන්න ඕන Trainee,Associate වෙන්න කොච්චර කල් යනවද කියන එකයි (hsenid එකේ),ඉතින් මේකෙ වැඩ කරන එලකිරි කොල්ලො ඉන්නවනේ දන්න පින්වතෙක් පොඩ්ඩක් ඒක කියනවද? 
නැත්තම් දන්න කෙනෙකුට රිප්ලයි එකක් දාන්න බම්ප් එකක්වත් දාල යන්න..
thankz wewa..!
අද හවස ගහෙන් ගෙඩි එන්න වගේ කෝල් කරල කියනව හෙට දවල් 12ට interview එකට එන්න කියල,
මචන්ල පෝස්ට් එක Trainee QA Engineer,මගේ ඩිග්රිය ඉවරයි,(final results pending))
මට දැනගන්න ඕන Trainee,Associate වෙන්න කොච්චර කල් යනවද කියන එකයි (hsenid එකේ),ඉතින් මේකෙ වැඩ කරන එලකිරි කොල්ලො ඉන්නවනේ දන්න පින්වතෙක් පොඩ්ඩක් ඒක කියනවද? 
නැත්තම් දන්න කෙනෙකුට රිප්ලයි එකක් දාන්න බම්ප් එකක්වත් දාල යන්න.. thankz wewa..!