ඔය 8000ට tax, airport charges වැදීලා ආවාම 30000 පනිනවා. උන් ඉස්සර ඉඳන්ම ඔහොම ගනන් දානවා කට්ටිය අල්ලගන්න. අන්තිමට බිල දැක්කාම තමයි උඩ යන්නෙ.

ඔය 8000ට tax, airport charges වැදීලා ආවාම 30000 පනිනවා. උන් ඉස්සර ඉඳන්ම ඔහොම ගනන් දානවා කට්ටිය අල්ලගන්න. අන්තිමට බිල දැක්කාම තමයි උඩ යන්නෙ.

ෆැමිලි එකම යනවද ?
දරාගන්න පුළුවන් තරමේ ගානක් නම් තනියම හරි එන්න සලකල බලන්න පුළුවන්.....![]()
ඔය 8000ට tax, airport charges වැදීලා ආවාම 30000 පනිනවා. උන් ඉස්සර ඉඳන්ම ඔහොම ගනන් දානවා කට්ටිය අල්ලගන්න. අන්තිමට බිල දැක්කාම තමයි උඩ යන්නෙ.
ටිකට් එක විතරක් අරන් ගියොත් ටිකක් අවුල් නේද.....
අඩු ගානට පැකේජ් එකක් අරන් යන එක සේෆ් නේද.....

ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.

එදා මටත් එහෙමයි සිකුරාදා........ හයියෝ එළකිරි ලෝඩ් වෙන්න ගිය වෙලාවක්.....
මෙහේ මචන්, ඔෆිස් එකේ කනෙක්ශන් එක කොයි වෙලාවෙත් පට්ට ස්ලෝ...... මම හිතන්නේ මාසෙ මුලදිම ඩේටා ලිමිට් වෙනවා ඈති අපේ අයියලා ටික බාන බෑවිල්ලට..... 
තනියම යනවට වඩා දන්නා කවුරුහරි යනවනම් බයක් නෑ.....Pissuda thaniyama yanne

office එකේ proxy server එකක් දාලා නැද්ද ?මෙහේ මචන්, ඔෆිස් එකේ කනෙක්ශන් එක කොයි වෙලාවෙත් පට්ට ස්ලෝ...... මම හිතන්නේ මාසෙ මුලදිම ඩේටා ලිමිට් වෙනවා ඈති අපේ අයියලා ටික බාන බෑවිල්ලට.....
![]()

කවුද කොසා ඕව දන්නේ, ඕව දැකල තමා මටත් යන්න හිතුනේ.....ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.

síngapore වල කිසි අවුලක් නෑ බං. රටේ කොහෙ හිටියත් යන්න ඕන තැන ලේසියෙන්ම හොයාගන්න පුලුවං. දවසක් ඇතුලත රට වටේම ගිහින් එන්න පුලුවං.තනියම යනවට වඩා දන්නා කවුරුහරි යනවනම් බයක් නෑ.....
විස්තර ටික හොයාගන්නකෝ...![]()
අනිත් අයියල කොහොම වෙතත් අපේ රත්නේ කොල්ල බාන බෑමට..... (වැල)මෙහේ මචන්, ඔෆිස් එකේ කනෙක්ශන් එක කොයි වෙලාවෙත් පට්ට ස්ලෝ...... මම හිතන්නේ මාසෙ මුලදිම ඩේටා ලිමිට් වෙනවා ඈති අපේ අයියලා ටික බාන බෑවිල්ලට.....
![]()

ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.

හොටෙල් චාර්ජස් ගැන එහෙම දන්නවද........síngapore වල කිසි අවුලක් නෑ බං. රටේ කොහෙ හිටියත් යන්න ඕන තැන ලේසියෙන්ම හොයාගන්න පුලුවං. දවසක් ඇතුලත රට වටේම ගිහින් එන්න පුලුවං.
බජට් ලයින් වල යන දවස, වෙලාව අනුවත් ගාන වෙනස් වෙනවා. weekend, monday ගාන වැඩියි. උදේ වරුවෙ ගාන වැඩි.. සීසන් එකක් නං ගාන කෙලින්ම වැඩී..කවුද කොසා ඕව දන්නේ, ඕව දැකල තමා මටත් යන්න හිතුනේ.....![]()
රත්නෙ නං අන්තිමට කෝල් එකක් දෙනකොට පාරෙ හිටියෙ.. අනිත් උන්ට වැඩ ඇති..![]()

මම කියපු වැඩේ බලාපියෝ.....
බස් එකට තම බඩු හොයනවද දන්නේ නෑ.........![]()

බසුත් බඩු ගහනවාද දැං ?![]()

gaylang තමයි ලාබම. හැබැයි ෆැමිලි එක්ක එහෙ ඉන්න බෑ. redlight district එක.හොටෙල් චාර්ජස් ගැන එහෙම දන්නවද........
මේ මොන පයන්නක්ද.......?? 