EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය 8000ට tax, airport charges වැදීලා ආවාම 30000 පනිනවා. උන් ඉස්සර ඉඳන්ම ඔහොම ගනන් දානවා කට්ටිය අල්ලගන්න. අන්තිමට බිල දැක්කාම තමයි උඩ යන්නෙ.
    :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆැමිලි එකම යනවද ?:)
    දරාගන්න පුළුවන් තරමේ ගානක් නම් තනියම හරි එන්න සලකල බලන්න පුළුවන්.....:cool:

    Pissuda thaniyama yanne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය 8000ට tax, airport charges වැදීලා ආවාම 30000 පනිනවා. උන් ඉස්සර ඉඳන්ම ඔහොම ගනන් දානවා කට්ටිය අල්ලගන්න. අන්තිමට බිල දැක්කාම තමයි උඩ යන්නෙ.

    site ekata gihilla checkout karala balanna ... tax ekka return ticket eka hena adui

    ටිකට් එක විතරක් අරන් ගියොත් ටිකක් අවුල් නේද.....
    අඩු ගානට පැකේජ් එකක් අරන් යන එක සේෆ් නේද.....

    EK eke thread ekak dala thibba giya kenek ... saralawa pahadili karala ... set unoth ewannam :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා මටත් එහෙමයි සිකුරාදා........ හයියෝ එළකිරි ලෝඩ් වෙන්න ගිය වෙලාවක්.....

    :( මෙහේ මචන්, ඔෆිස් එකේ කනෙක්ශන් එක කොයි වෙලාවෙත් පට්ට ස්ලෝ...... මම හිතන්නේ මාසෙ මුලදිම ඩේටා ලිමිට් වෙනවා ඈති අපේ අයියලා ටික බාන බෑවිල්ලට..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :( මෙහේ මචන්, ඔෆිස් එකේ කනෙක්ශන් එක කොයි වෙලාවෙත් පට්ට ස්ලෝ...... මම හිතන්නේ මාසෙ මුලදිම ඩේටා ලිමිට් වෙනවා ඈති අපේ අයියලා ටික බාන බෑවිල්ලට..... :P
    office එකේ proxy server එකක් දාලා නැද්ද ? :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.
    කවුද කොසා ඕව දන්නේ, ඕව දැකල තමා මටත් යන්න හිතුනේ.....:baffled::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තනියම යනවට වඩා දන්නා කවුරුහරි යනවනම් බයක් නෑ.....
    විස්තර ටික හොයාගන්නකෝ...:rolleyes::rolleyes:
    síngapore වල කිසි අවුලක් නෑ බං. රටේ කොහෙ හිටියත් යන්න ඕන තැන ලේසියෙන්ම හොයාගන්න පුලුවං. දවසක් ඇතුලත රට වටේම ගිහින් එන්න පුලුවං.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( මෙහේ මචන්, ඔෆිස් එකේ කනෙක්ශන් එක කොයි වෙලාවෙත් පට්ට ස්ලෝ...... මම හිතන්නේ මාසෙ මුලදිම ඩේටා ලිමිට් වෙනවා ඈති අපේ අයියලා ටික බාන බෑවිල්ලට..... :P
    අනිත් අයියල කොහොම වෙතත් අපේ රත්නේ කොල්ල බාන බෑමට..... (වැල) :P;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොම budget airline ඔහොම තමයි ගනන් දාන්නෙ. ad එකේ දාන්නෙ බේසික්ම ගාන. ඒකත් මොකක්හරි ඩොටේ දවසක පාන්දර 3ට විරත තියන ෆ්ලයිට් එකක ගාන. ඕකට meal, tax, airport charges, return ticket, selected day,selected time සෙට් උනාම ගාන 30000 පැනලා.

    අපිට ඕන දවසට යන්න බෑ කොහොමත් ... උන්ගෙ ඩීල් පීරියඩ් එකට ෆ්ලයිට් බුක් කරගන්න ඕන ... එතකොට ඔච්චර යන්නෙ නෑ ... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    síngapore වල කිසි අවුලක් නෑ බං. රටේ කොහෙ හිටියත් යන්න ඕන තැන ලේසියෙන්ම හොයාගන්න පුලුවං. දවසක් ඇතුලත රට වටේම ගිහින් එන්න පුලුවං.
    හොටෙල් චාර්ජස් ගැන එහෙම දන්නවද........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද කොසා ඕව දන්නේ, ඕව දැකල තමා මටත් යන්න හිතුනේ.....:baffled::lol:
    බජට් ලයින් වල යන දවස, වෙලාව අනුවත් ගාන වෙනස් වෙනවා. weekend, monday ගාන වැඩියි. උදේ වරුවෙ ගාන වැඩි.. සීසන් එකක් නං ගාන කෙලින්ම වැඩී..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ නං අන්තිමට කෝල් එකක් දෙනකොට පාරෙ හිටියෙ.. අනිත් උන්ට වැඩ ඇති.. :dull:

    :oo::oo: මම කියපු වැඩේ බලාපියෝ..... :(

    බස් එකට තම බඩු හොයනවද දන්නේ නෑ......... :lol:

    :shocked::no:

    බසුත් බඩු ගහනවාද දැං ? :oo:

    :rofl::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොටෙල් චාර්ජස් ගැන එහෙම දන්නවද........
    gaylang තමයි ලාබම. හැබැයි ෆැමිලි එක්ක එහෙ ඉන්න බෑ. redlight district එක.
    අනිත් පැති වල නං දැං 5000ට වැඩියි double rooms. ඊට අඩු තැනුත් හොයාගන්න පුලුවංවෙයි. ගොඩක් අඩුවට ඔය backpacking motel වගේ ඒවා තියනවා. මෙහෙ විස්රාම සාලා වගේ තැන්..
     
    Status
    Not open for further replies.