Mona hottak da mei ?![]()
මොකෝ ,,පාරෙ වැටිල තිබ්බ එකක් වත් හම්බ වුනාද ?

Mona hottak da mei ?![]()

SLT ROX !
9kbps !!
මම අද උදේ බලද්දි මගේ ලිමිට් එක 23GB තිබ්බේ.... දැම්මා ෆිල්ම් 17ක් විතර බෑවෙන්න......
කරදරයක් නැතුව 10GB විතර බෑවිලා..... ඊට පස්සේ තමා ස්ලෝ වෙලා තියෙන්නේ......
ඕකුන්ට ඔහොම තමා කරන්න ඕනා..... 
මම අද උදේ බලද්දි මගේ ලිමිට් එක 23GB තිබ්බේ.... දැම්මා ෆිල්ම් 17ක් විතර බෑවෙන්න......
කරදරයක් නැතුව 10GB විතර බෑවිලා..... ඊට පස්සේ තමා ස්ලෝ වෙලා තියෙන්නේ......
ඕකුන්ට ඔහොම තමා කරන්න ඕනා.....
![]()

මම අද උදේ බලද්දි මගේ ලිමිට් එක 23GB තිබ්බේ.... දැම්මා වැල ෆිල්ම් 17ක් විතර බෑවෙන්න......
කරදරයක් නැතුව 10GB විතර බෑවිලා..... ඊට පස්සේ තමා ස්ලෝ වෙලා තියෙන්නේ......
ඕකුන්ට ඔහොම තමා කරන්න ඕනා.....
![]()

FUP activate වෙලා. එතකොට bandwidth 64kbps වලට බැස්සාම ඔය download වේගෙ හරි ඉතිං..
කියලා වැඩක් නෑ.... අප්ලෝඩ් එක 512 විතර තියෙනවා..... ඩවුන්ලෝඩ් 64.....
මුන් වගේ හරක් රැලක්..... අඩු තරමේ 256 වත් ඩවුන්ලෝඩ් එකක් දුන්නා නම්..... 64 වලින් පේජ් ලෝඩ් වෙනවයෑ දැන් තියෙන සයිට් වල..... 

උන්ගේ ආච්චිලාගේ 8 තමා.... මට 2ක් 3ක් අතර තමා එන්නේ.... අමතලා අමතලා..... මට නම් දැන් එපා වෙලා......
අද දුන්නා ඒ මලටත් එක්කම.... ලිම්ට් එකටත් එහා තවත් 10ක් බාගෙන...... 
උන්ගේ ආච්චිලාගේ 8 තමා.... මට 2ක් 3ක් අතර තමා එන්නේ.... අමතලා අමතලා..... මට නම් දැන් එපා වෙලා......
අද දුන්නා ඒ මලටත් එක්කම.... ලිම්ට් එකටත් එහා තවත් 10ක් බාගෙන......
![]()

ඔක්කොම ටීවී කැමර ඉස්සරහ තමයි![]()
ආසියාවෙ ලොකුම පගා මරුවා
ආසියාවේ ලොකුම ණයකරුවා![]()

SLT බංකොලොත් වෙයිද දන්නෑ
පවු
lol
නෑ බං එහෙම එකක් නෙවේ.... උන් අපිට හොද සර්විස් එකක් දෙන්නේ නැත්නම්, අපි උන්ගෙන් ඔහොම හරි ගන්න ඕනා......
අපි එක බිලක් හරි ගෙවන්න පරක්කු උනොත්, උන්ට රතු බිල් එවන්න පුලුවන්.... ඒත්, අපේ කම්ප්ලේන් එකක් ප්රොසීඩ් කරන්න උන්ට සති ගණන් යනවා...... 
ඔය ඌ I.G.I. වලට අලුත් ලෙවල් එකතු කරන්න යන්නෙWela bapu ekata kiwwe![]()