EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    SLT ROX !
    9kbps !!

    :shocked: මම අද උදේ බලද්දි මගේ ලිමිට් එක 23GB තිබ්බේ.... දැම්මා ෆිල්ම් 17ක් විතර බෑවෙන්න...... :cool: කරදරයක් නැතුව 10GB විතර බෑවිලා..... ඊට පස්සේ තමා ස්ලෝ වෙලා තියෙන්නේ...... :lol: ඕකුන්ට ඔහොම තමා කරන්න ඕනා..... :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: මම අද උදේ බලද්දි මගේ ලිමිට් එක 23GB තිබ්බේ.... දැම්මා ෆිල්ම් 17ක් විතර බෑවෙන්න...... :cool: කරදරයක් නැතුව 10GB විතර බෑවිලා..... ඊට පස්සේ තමා ස්ලෝ වෙලා තියෙන්නේ...... :lol: ඕකුන්ට ඔහොම තමා කරන්න ඕනා..... :rofl:

    :lol::lol:
     

    kingdewi

    Well-known member
  • :shocked: මම අද උදේ බලද්දි මගේ ලිමිට් එක 23GB තිබ්බේ.... දැම්මා වැල ෆිල්ම් 17ක් විතර බෑවෙන්න...... :cool: කරදරයක් නැතුව 10GB විතර බෑවිලා..... ඊට පස්සේ තමා ස්ලෝ වෙලා තියෙන්නේ...... :lol: ඕකුන්ට ඔහොම තමා කරන්න ඕනා..... :rofl:

    :lol::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FUP activate වෙලා. එතකොට bandwidth 64kbps වලට බැස්සාම ඔය download වේගෙ හරි ඉතිං..

    :oo: කියලා වැඩක් නෑ.... අප්ලෝඩ් එක 512 විතර තියෙනවා..... ඩවුන්ලෝඩ් 64..... :growl: මුන් වගේ හරක් රැලක්..... අඩු තරමේ 256 වත් ඩවුන්ලෝඩ් එකක් දුන්නා නම්..... 64 වලින් පේජ් ලෝඩ් වෙනවයෑ දැන් තියෙන සයිට් වල..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    introducing වගා ළිඳ

    හිනා කාල මැරෙනව ලංකාවෙ ඉන්ටර්නෙට් නම් ... 8Mpbs වල ඉඳන් කෙලින්ම 64kbps වෙනව :rofl:

    :frown::growl: උන්ගේ ආච්චිලාගේ 8 තමා.... මට 2ක් 3ක් අතර තමා එන්නේ.... අමතලා අමතලා..... මට නම් දැන් එපා වෙලා...... :growl: අද දුන්නා ඒ මලටත් එක්කම.... ලිම්ට් එකටත් එහා තවත් 10ක් බාගෙන...... :rofl:
     

    kingdewi

    Well-known member
  • :frown::growl: උන්ගේ ආච්චිලාගේ 8 තමා.... මට 2ක් 3ක් අතර තමා එන්නේ.... අමතලා අමතලා..... මට නම් දැන් එපා වෙලා...... :growl: අද දුන්නා ඒ මලටත් එක්කම.... ලිම්ට් එකටත් එහා තවත් 10ක් බාගෙන...... :rofl:

    SLT බංකොලොත් වෙයිද දන්නෑ :(
    පවු :no:
    lol
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    SLT බංකොලොත් වෙයිද දන්නෑ :(
    පවු :no:
    lol

    :shocked: නෑ බං එහෙම එකක් නෙවේ.... උන් අපිට හොද සර්විස් එකක් දෙන්නේ නැත්නම්, අපි උන්ගෙන් ඔහොම හරි ගන්න ඕනා...... :growl: අපි එක බිලක් හරි ගෙවන්න පරක්කු උනොත්, උන්ට රතු බිල් එවන්න පුලුවන්.... ඒත්, අපේ කම්ප්ලේන් එකක් ප්‍රොසීඩ් කරන්න උන්ට සති ගණන් යනවා...... :growl:
     
    Status
    Not open for further replies.