ආගම් යුද්දය

HotLibrary

Member
Nov 13, 2012
478
30
0
ෆේස් බුක් ඇතුළු ඉන්ටනෙට් එකේ හැමතැනම ආගම් වලට අපහාස කරල කට්ටියම ආයෙත් යුද්දයක් පටන් ගනී ද? :( දැන්වත් මේක නැවැත්තුවොත් හොද නැද්ද? ෆේස් බුක් එකේ ආගම් වලට අපහාස කරන පේජස් මෙතන ලින්ක් දාල එකතුවෙල ඒව රිපොර්ට් කරල අයින් කරමු නේද? යාළුවනේ අපි මොන ආගමේ උනත් ස්‍රී ලාංකිකයෝ නේද? ඇඩ්මින් සහෝ ෆේස් බුක් ලින්ක් මෙතන දැම්මට කමක් නැද්ද?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් ලින්ක් මේකෙ දැම්මට ප්‍රශ්නයක් නෑ.. දැම්මම මේකෙ එවුන් රිපෝටුත් කරනවා.. හැබැයි ඒ පේජ් එකට කෙලවෙන සැනින් තවත් අලුත් පේජ් එකක් හදනවා.. සයිබර් එකේ කෙලගත්තට යුද්ධයක් ඇතිවෙන එකක් නෑ.. අනික ඔය සයිබර් එකේ ආගම් වලට කෙලගන්න එක නවතියි කියල කියන්නත් බෑ..
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    ෆේස්බුක් ලින්ක් මේකෙ දැම්මට ප්‍රශ්නයක් නෑ.. දැම්මම මේකෙ එවුන් රිපෝටුත් කරනවා.. හැබැයි ඒ පේජ් එකට කෙලවෙන සැනින් තවත් අලුත් පේජ් එකක් හදනවා.. සයිබර් එකේ කෙලගත්තට යුද්ධයක් ඇතිවෙන එකක් නෑ.. අනික ඔය සයිබර් එකේ ආගම් වලට කෙලගන්න එක නවතියි කියල කියන්නත් බෑ..

    මොනව කොහොම වෙයිද දන්නේ නෑ මචෝ, ඒත් මෙහෙම ෆේස් බුක් එකේ මරා ගන්නකොට නැති ගින්දරක් ඇවිළුනොතින් එහෙම? :shocked: නවත්තන්න ට්‍රයි එකක් දෙන්නයි අදහස :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනව කොහොම වෙයිද දන්නේ නෑ මචෝ, ඒත් මෙහෙම ෆේස් බුක් එකේ මරා ගන්නකොට නැති ගින්දරක් ඇවිළුනොතින් එහෙම? :shocked: නවත්තන්න ට්‍රයි එකක් දෙන්නයි අදහස :yes:
    එලස් මචං.. අපෙන් සප් එක..
    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේක ගැන කතා කරලා වැඩක් නෑ බන්
    මේක හිගන්නගේ තුවාලේ වගේ එකක්
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    මේක මුස්ලිම් ආගමට විරුධව හැදුන එකක්. තමන්ගෙම සහෝදරයෙක් වගේ සළකපු මුස්ලිම් සහෝ ලා වෙනුවෙන් සහ මෙවන් පේජස් කරන්නේ බෞධ හෝ කතොලික කෙනෙක් නොවන බවත් වෙනුවෙන් අපි රිපෝට් කරමු. ආගමකට අපහාස කරන්නේ ආගමක් නැති කෙනෙක් කියල ඔප්පු කරමු. අනිත් ආගම් වලට මුවා වෙලා මෙහෙම කරන්නේ එක බත් පත බෙදාගෙන කාපු සහෝදරයන්ව කොටවන්න කියල මතක තියන් අපි මෙවට විරුද්ධ වෙලා රිපෝට් කරමු.

    හැම ආගමකටම අපහාස කරන තව පේජස් හොයන් මෙතන දාන්න කියල ඉල්ලමි.

    හම්බ ලින්ක් එක අයින් කරෝ දැන් ඕන තරම් මරාගනිල්ලා
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක මුස්ලිම් ආගමට විරුධව හැදුන එකක්. තමන්ගෙම සහෝදරයෙක් වගේ සළකපු මුස්ලිම් සහෝ ලා වෙනුවෙන් සහ මෙවන් පේජස් කරන්නේ බෞධ හෝ කතොලික කෙනෙක් නොවන බවත් වෙනුවෙන් අපි රිපෝට් කරමු. ආගමකට අපහාස කරන්නේ ආගමක් නැති කෙනෙක් කියල ඔප්පු කරමු. අනිත් ආගම් වලට මුවා වෙලා මෙහෙම කරන්නේ එක බත් පත බෙදාගෙන කාපු සහෝදරයන්ව කොටවන්න කියල මතක තියන් අපි මෙවට විරුද්ධ වෙලා රිපෝට් කරමු.

    හැම ආගමකටම අපහාස කරන තව පේජස් හොයන් මෙතන දාන්න කියල ඉල්ලමි.

    http://www.facebook.com/allageammataennakiyapaiya

    menna niyama kollo. apita one muslim agama nathi karanna newei - ape agama/darshanaya rakaganna. rep 2+
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආගම් වලට අපහාස කිරීයි ආගම ජාතිය වෙනුවෙන් පෙනී සිටීමයි කියන්නෙ දෙකක්.. ආගම් වලට අපහාස කරන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.. ඒත් අපේ ආගමට කව්රු හරි අපහාස කරද්දී බලං ඉන්න බැරි එක තමා එකම ප්‍රෂ්නෙ..

    FB report කරල ඕක නවත්තන්න පුළුවන් නම් බැරියෑ..
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ආගම් වලට අපහාස කිරීයි ආගම ජාතිය වෙනුවෙන් පෙනී සිටීමයි කියන්නෙ දෙකක්.. ආගම් වලට අපහාස කරන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.. ඒත් අපේ ආගමට කව්රු හරි අපහාස කරද්දී බලං ඉන්න බැරි එක තමා එකම ප්‍රෂ්නෙ..

    FB report කරල ඕක නවත්තන්න පුළුවන් නම් බැරියෑ..
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් මුස්ලිම් උන් වැඩි උන ගමන් යුද්දේ එනවා...... අනිත් රටවල වුනා වගේ...උදාහරන්ත් දන්නවා ඇතිනේ. එක වලක්වා ගන්න කරන්න ඔනේ මුස්ලිම් අන්තවාදය පිටුදැකීම. මුස්ලිම් ලොකු කුඩා බේදයක් නැතුව අන්තවාදේට සහය දෙනවා ගැහැනු- පිරිමි, උගත් නූගත් , බාල මහලු කිසි බේදයක් නෑ.හරි නම් සින්හල මිනිසු කරන්න ඔනි එක පිටුදැකීමයි. නැතුව ආගම කතා කරන සින්හල මිනිහට බැනීම නෙමෙයි. එත් අවාසනාවකට වගෙ ගොඩක් සින්හල අය කරන්නේ ආගමවෙනුවෙන් කතා කරන්නාට ජාතිවාදියා යි කීම හා සියලු ආගම් එක බව පැවසීමයි. සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපෙක්ශා ස්වර්නමාලි පවසන්නෙත් එයයි. සියලු අගම් එක නම් මුස්ලිම් වරු පන්සල් ඩොසර් කරන්නේ ඇයි?? බෞද්දයන්ව මරා දමන්නෙ ඇයි. කැලය මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව මෙහි දී තෙරුම් ගතයුතුය. ඊයේ බන්ගලාදේශයෙ සිදුවූ බෞද්ද සන්හාරය හෙට ලන්කාවේද සිදුවිය හැක. එම නිසා කරුනාකර ඊනියා බුද්දිම්ත් බව හා ඊනියා සර්ව ආගමික සන්කල්පය නවත්වා ගන්න. නැත්නම් තමාගේ දරුවා මරනයට තමා වක්‍රාකාරව දායක වූවා විය හැක
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,557
    113
    මේක මුස්ලිම් ආගමට විරුධව හැදුන එකක්. තමන්ගෙම සහෝදරයෙක් වගේ සළකපු මුස්ලිම් සහෝ ලා වෙනුවෙන් සහ මෙවන් පේජස් කරන්නේ බෞධ හෝ කතොලික කෙනෙක් නොවන බවත් වෙනුවෙන් අපි රිපෝට් කරමු. ආගමකට අපහාස කරන්නේ ආගමක් නැති කෙනෙක් කියල ඔප්පු කරමු. අනිත් ආගම් වලට මුවා වෙලා මෙහෙම කරන්නේ එක බත් පත බෙදාගෙන කාපු සහෝදරයන්ව කොටවන්න කියල මතක තියන් අපි මෙවට විරුද්ධ වෙලා රිපෝට් කරමු.

    හැම ආගමකටම අපහාස කරන තව පේජස් හොයන් මෙතන දාන්න කියල ඉල්ලමි.

    http://www.facebook.com/allageammataennakiyapaiya

    thanks oi,, mama ekata like ekak damma :rofl:
    27632973.jpg
     
    යුද්දයක් ඇති උනොත් අපි හැමෝගෙම දරුවො හෙට අනිද්දම මැරෙවී :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්දයක් ඇති උනොත් අපි හැමෝගෙම දරුවො හෙට අනිද්දම මැරෙවී :baffled:

    මුස්ලිම් අන්තවාදය පරාජය නොකලොත් සින්හල දරුවො, දෙමල දරුවෝ විතරක් මැරේවි..... සින්හල තරුනියෝ සෙල්ලම් බඩු වේවි මුස්ලිම් ජාතිකයන්ගේ.........අන්තවාදය පරාජය කිරීම පමනයි එකම පිලිතුර
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේක මුස්ලිම් ආගමට විරුධව හැදුන එකක්. තමන්ගෙම සහෝදරයෙක් වගේ සළකපු මුස්ලිම් සහෝ ලා වෙනුවෙන් සහ මෙවන් පේජස් කරන්නේ බෞධ හෝ කතොලික කෙනෙක් නොවන බවත් වෙනුවෙන් අපි රිපෝට් කරමු. ආගමකට අපහාස කරන්නේ ආගමක් නැති කෙනෙක් කියල ඔප්පු කරමු. අනිත් ආගම් වලට මුවා වෙලා මෙහෙම කරන්නේ එක බත් පත බෙදාගෙන කාපු සහෝදරයන්ව කොටවන්න කියල මතක තියන් අපි මෙවට විරුද්ධ වෙලා රිපෝට් කරමු.

    හැම ආගමකටම අපහාස කරන තව පේජස් හොයන් මෙතන දාන්න කියල ඉල්ලමි.

    http://www.facebook.com/allageammataennakiyapaiya

    :rofl::rofl::rofl::rofl: අපි ඇත්තටම දන්නේ නැහැනේ ඕව පේජ හදනෙන් කවුද කියල ,page එකක් report කරන්න page 1 හදන කෙනාව බලපාන්නේ නැහැ, එකට බලපාන්නේ page එකේ අඩංගු වන දේවල්. ඒ අනුව ඔය Page එකේ බොරු දාල නැහැනේ. එක නිසා මමත් Like එකක් දැම්ම. :):):)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒබ්‍රාමික් හැම CULT එකක්ම මේ ලෝකෙට වදයක් වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉදලම.
    යුදෙව්, ක්‍රිස්තියන්, ස්ලාම් මේ ඔක්කොම එබ්‍රාමික් CULT. මේ හැම එකක්ම පරාජය කළ යුතුයි.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේක මුස්ලිම් ආගමට විරුධව හැදුන එකක්. තමන්ගෙම සහෝදරයෙක් වගේ සළකපු මුස්ලිම් සහෝ ලා වෙනුවෙන් සහ මෙවන් පේජස් කරන්නේ බෞධ හෝ කතොලික කෙනෙක් නොවන බවත් වෙනුවෙන් අපි රිපෝට් කරමු. ආගමකට අපහාස කරන්නේ ආගමක් නැති කෙනෙක් කියල ඔප්පු කරමු. අනිත් ආගම් වලට මුවා වෙලා මෙහෙම කරන්නේ එක බත් පත බෙදාගෙන කාපු සහෝදරයන්ව කොටවන්න කියල මතක තියන් අපි මෙවට විරුද්ධ වෙලා රිපෝට් කරමු.

    හැම ආගමකටම අපහාස කරන තව පේජස් හොයන් මෙතන දාන්න කියල ඉල්ලමි.

    http://www.facebook.com/allageammataennakiyapaiya

    :rofl::rofl::rofl::rofl: අපි ඇත්තටම දන්නේ නැහැනේ ඕව පේජ හදනෙන් කවුද කියල ,page එකක් report කරන්න page 1 හදන කෙනාව බලපාන්නේ නැහැ, එකට බලපාන්නේ page එකේ අඩංගු වන දේවල්. ඒ අනුව ඔය Page එකේ බොරු දාල නැහැනේ. එක නිසා මමත් Like එකක් දැම්ම. :):):)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොහොමත් මුස්ලිම් උන් වැඩි උන ගමන් යුද්දේ එනවා...... අනිත් රටවල වුනා වගේ...උදාහරන්ත් දන්නවා ඇතිනේ. එක වලක්වා ගන්න කරන්න ඔනේ මුස්ලිම් අන්තවාදය පිටුදැකීම. මුස්ලිම් ලොකු කුඩා බේදයක් නැතුව අන්තවාදේට සහය දෙනවා ගැහැනු- පිරිමි, උගත් නූගත් , බාල මහලු කිසි බේදයක් නෑ.හරි නම් සින්හල මිනිසු කරන්න ඔනි එක පිටුදැකීමයි. නැතුව ආගම කතා කරන සින්හල මිනිහට බැනීම නෙමෙයි. එත් අවාසනාවකට වගෙ ගොඩක් සින්හල අය කරන්නේ ආගමවෙනුවෙන් කතා කරන්නාට ජාතිවාදියා යි කීම හා සියලු ආගම් එක බව පැවසීමයි. සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපෙක්ශා ස්වර්නමාලි පවසන්නෙත් එයයි. සියලු අගම් එක නම් මුස්ලිම් වරු පන්සල් ඩොසර් කරන්නේ ඇයි?? බෞද්දයන්ව මරා දමන්නෙ ඇයි. කැලය මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව මෙහි දී තෙරුම් ගතයුතුය. ඊයේ බන්ගලාදේශයෙ සිදුවූ බෞද්ද සන්හාරය හෙට ලන්කාවේද සිදුවිය හැක. එම නිසා කරුනාකර ඊනියා බුද්දිම්ත් බව හා ඊනියා සර්ව ආගමික සන්කල්පය නවත්වා ගන්න. නැත්නම් තමාගේ දරුවා මරනයට තමා වක්‍රාකාරව දායක වූවා විය හැක

    නියම කතාව...මුන්ට ඔය ටික තේරෙන්නෙ නෑනෙ බන්..+8
     
    • Like
    Reactions: maxboysl

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යුද්දයක් ඇති උනොත් අපි හැමෝගෙම දරුවො හෙට අනිද්දම මැරෙවී :baffled:

    උබලා වගේ,තමන්ගෙ ආගම ජාතිය පාවාදෙන නපුංසක බල්ලො ඉන්නකොට ඉතින් හම්බයින්ට රජ මගුල්...-8