ආගම් යුද්දය

HotLibrary

Member
Nov 13, 2012
478
30
0
දැන් උබ කියන විදිහට බෞද්ධයොද ආගම් වලට ගරහන්නෙ..?

නෑ මචෝ මං කියන්නේ මේක වෙන වාසි බලන් අපිව කොටවනව මචන්. කෝලහාලයක් පටන් අරන් මිනිස්සු කඩු කිනිසි අරන් මිනිස්සුන්ව මරන්න ගත්තොත් මොකද වෙන්නේ. ආගමට ඔහොම ගෙම ඉල්ලුවම අනිත් රටවලුත් ලංකාවෙ ඇතුලෙ ප්‍රශ්නෙට එන්ටර් වෙනව. බෞධ අයකරන්නේ නෑ මචන්. ආගමක් නැති එවුන් කරන්නේ. මට අනිත් ආගම් වලට ගරහන ලින්ක්ස් දාගන්න බැරි උන හන්දයි උබල මට හම්බයෙක් කියල බනින්නේ. මං සිංහල බන්. හම්බයෙක් වෙන්න මං මැරෙන්න වෙයි.
 

HotLibrary

Member
Nov 13, 2012
478
30
0
රිදුනද පොන්@යට.. :lol::lol::lol: පොන්න thread දාල පුක පලා ගන්නෙ නැතුව හිටපං හුජ්ජ පොන්ස්..:rofl::rofl::rofl: තෝ වගෙ හොර accounts හදාගෙන එන හම්බ වේ@ගෙ පුතාල ඕන තරම් මේකෙ ඉන්නව.. :lol::lol::lol:

පුක දෙන්නෙ නැතුව යනව ඕයි යන්න :lol::rofl:

උබට අඩගැහුවෙ කවුද බං? උබනේ පැන පැන දෙන්නේ අනුන්ගේ ත්‍රෙඩ් වලට රිංගලා. හරිහමන් විදියට කථා කරපන් බං පිස්සෙක් වගේ කෑගහන්නේ නැතුව
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබට අඩගැහුවෙ කවුද බං? උබනේ පැන පැන දෙන්නේ අනුන්ගේ ත්‍රෙඩ් වලට රිංගලා. හරිහමන් විදියට කථා කරපන් බං පිස්සෙක් වගේ කෑගහන්නේ නැතුව

    උබ අඩගහන්න ඕනෙද යකෝ මට comment දාන්න.. :lol:යි thread එක දැම්මෙ එහෙනම්.. :rofl:

     

    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0

    උබ අඩගහන්න ඕනෙද යකෝ මට comment දාන්න.. :lol:යි thread එක දැම්මෙ එහෙනම්.. :rofl:


    ත්‍රෙඩ් එකක් දැම්මේ හැම ආගමකටම ගරහන ෆේස් බුක් පේජ්ස් රිපෝට් කරල අයින් කරන්න බං. ඉස්සෙල්ලම දාපු ලින්ක් එක මුස්ලිම් වෙච්ච නිසා ත්‍රෙඩ් එක අප්සෙට් උනා. මං හිතුවෙ මං පලවෙනි එක දැම්මම අනිත් අය අනිත් පේජ්ස් වල ලින්ක්ස් දාල සේරම එකතුවෙල රිපෝට් කරලා වෙන්න පුලුවන් විනාශයක් වලක්වන්න. ඒත් ඒක හරියන්නේ නෑ බං. මේක මං තනියෙන් කරන්නම් මචන්, දැන් අඩුම තරමින් මගේ හිත වත් දන්නවනේ මං උත්සාහයක් ගත්තා කියලා. උබ කෑ ගැහුවට අපි තරහ නෑ බං, මගේ අදහස වැරදියට තෙරුම් අරන් හරි උබ උත්සාහ කලේ ආගම බේර ගන්නනේ මචන්. ඒක උතුම් අදහසක්. උබ කිව්ව විදියටයි මල පැන්නේ. කොහොමත් මේ ත්‍රෙඩ් එකෙන් දැන් වැඩක් නැහැ. ඇඩ්මින් සහෝ උබ මේක දකිනවනම් පුලුවන්නම් මේක close කරහන්. තැන්ක්ස් හැමෝටම. :yes: