මුස්ලිම් අන්තවාදීන් නිසා තමයි යකෝ මේ රටේ ආයේ යුද්ධයක් ඇති උනොත් ඇති වෙන්නෙ.නැතුව අපි අපේ ජාතිය ආගම ගැන කතා කරන නිසා නෙමෙයි..එහෙම උනොත් ජාතිය ආගම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න උබ කියන්න ඕනෙ නෑ..
මචෝ උබ පටලවගෙන ඉන්නේ. මුස්ලිම් ජාතිවාදයට විරුද්ධව සටන් කරපන්. ඒක අනිවා කරන්න ඕන. නැත්තම් හිකෙයි. මං කියන්නේ මචන් ආගමට අගෞරව කරන්න එපා කියල. මචෝ අර පේජ් එකේ මුස්ලිම් පල්ලියක වැදුම් පිදුම් කරන ෆොටෝ එකක් දාල කියනව වැදගෙන ඉන්නෙ ඉස්සෙරහ ඉන්න කෙන ප* අරින සද්දෙ ඇහෙනකං කියල. එහෙම කියන්න කොච්චර නින්දා සහගත හිතක් තියෙන්න ඕනද බලහං. මචෝ උන් වැදුම් පිදුම් කරන ආකරයට සහ ඒකේ දේවල් වලට අගෞරව කරන්න එපා. අපේ පංසලේ දේවල් වලට අනන්මනන් කිව්වොත් මරාගෙන මැරෙන්න තරහක් එන්නේ නැද්ද? උන් කරන දේවල් වලට විරුද්ධ වෙයන් බං ආගමට මුකුත් කරන්න එපා.

දැන්වත් මේක නැවැත්තුවොත් හොද නැද්ද? ෆේස් බුක් එකේ ආගම් වලට අපහාස කරන පේජස් මෙතන ලින්ක් දාල එකතුවෙල ඒව රිපොර්ට් කරල අයින් කරමු නේද? යාළුවනේ අපි මොන ආගමේ උනත් ස්රී ලාංකිකයෝ නේද? ඇඩ්මින් සහෝ ෆේස් බුක් ලින්ක් මෙතන දැම්මට කමක් නැද්ද?
Mama nan mona agamata wiruddawa karath ewata wiruddai 



