



මේ බලපල්ල ඉතින්,,සමහරක් 10 දෙනාටම වෝට් කරලානේ...ඉතින් උන්ගෙ වෝට් වලින් වැඩක් තියෙනවද...?ඊට හොඳයි ඡන්දෙ යටින් තියලා වාඩි උනා නම්..





RePost බුවා;13963925 said:
එකනම් ඇත්ත මචෝ ,,,,නැගී එන බූරුවො තමයි බන් ඉන්නෙ මේකෙ..ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්නෙ කොහොමද කියලා.. කියලා දෙන්න වෙනවා


