.....එළකිරි RISING STAR සදහා ඡන්දය ප්‍රකාශ කිරීම.....
(කරුනාකර චන්දය ප්‍රකාශ කිරීමට පෙර මෙය හොදින් කියවන්න.....)
එළකිරි RISING STAR තරගය පවත්වනු ලබන්නේ,මෙම වසරේදී අපහා එක්වී එලකිරියට සහ එහි සාමාජිකයන්ට වැඩිම සේවයක් ඉටුකල ජනප්‍රියම නැගීඑන සාමාජිකයා සොයාගැනීමේ අරමුණෙනි..මෙහිදී නවක සාමාජිකයන් 16 දෙනෙකුගේ පමණ නම් යෝජනාවී තිබුනත්,,ඔව්න් අතරින් ඔබට වඩාත් වැඩි සේවයක් ඉටුකළ 10 දෙනෙකු අපවිසින් තෝරාගන්නා ලදී.එහිදී එක් සාමාජිකයකු මෙම තරගයට එක්වීමට අකමැතිවුනු බැවින් සුදුසුකම් ලයිස්තුවේ ඊළගට සිටි සාමාජිකයාව තරගයට එක්කරනලදී.ඔව්න් තෝරාගැනීමේදී ඔහුට හිමි කොටු ගණන,,දමා අති ත්‍රෙඩ් ගණන,,දිනකට ඔහුවිසින් දමනාලද POST ගණනේ සාමාන්‍ය ආදී කරුණු මුලිකව සලකාබලා ඇත..ඉතින් මොවුන් දසදෙනාගෙන් ඔබට වඩාත්ම සේවයක් ඉටුකළ තැනැත්තන්ට ඔබගේ වටිනා මනාපය ලභාදෙනමෙන් අප ඔබසැමගෙන් ඉතා ගව්රවයෙන් ඉල්ලාසිටිනවා...
.......අවසන්වටය නියෝජනය කරණුලබන සාමාජිකයින් 10 දෙනා.......
33000W
රත්තරං
මම කට්ටා
චිරි චිරි වැස්ස
AD Udara
Meva
IDG
nVIDIA
Dark Wolf
එළකිරි කොල්ලෙක්
.....මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ.....
# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා PM, VM මගින් ඉල්ලීම් කර හැක . නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්

.....පහත දැක්වෙන සාමාජිකයන් මෙම තරගාවලිය සංවිධානය සහ විනිශ්චය කරනානිසා තරග සදහා සහභාගිකර නොගැනුණි.....
RePost බුවා
AWRORA
0716aravinda
sasliit
Dj ice cold
dath kibula
mjayantha
.....අපගේ සුවිශේෂී ස්තුතිය.....
GTRZ
TinTin123
Gayankuwait
DJnet
shenu
AWRORA
සහ නන් අයුරින් අපහට උදව් උපකාර කලසැමට.
තරග සියල්ලටම තරගවදිනා සියලුම සාමාජිකයන්ට මාගේ උණුසුම් සුභපැතුම් !!!!
.....මෙම තරගය 2012,12,04 අගහරුවාදා දින රාත්‍රී 10.45ට අවසන් කරනබව කරුණාවෙන් සලකන්න.....